Business එකකට, Brand එකකට නමක් හිතන්නේ කොහොමද? ඔය service එක දෙන අය කොහොමද ඒ වගේ නමක් හිතන්නේ? මොකක්හරි framework එකක් වගේ දෙයක් තියෙනවද? එහෙම නැත්තන් research කරලම කරන දෙයක්ද?
හිතට එන දෙයක් තමා ඉතින්.
එක ට්‍රෙන්ඩ් වෙන එකක් වෙන්න ඕනා, කියවන්න පුළුවන් වෙන්න ඕනා. දිග නොවුන තරමට හොදයි.
සමහර නම් වලට කිසිම තේරුමක් නැති අකුරු කීපයක්, නමුත් කියවන්න පුළුවන්.
AI වලින් ඒ වගේ අයිකොනික් ඒවා නම් එන එකක් නෑ උබට හිතලා දන්නා වෙයි.
නිකන් බලන්න බික බිරියනි කඩේ උනත් හොදට ගැලපුනා. කෙලවගත්තාම තමා වෙන නම් හැදුනේ.
mr කොත්තු, කොත්තු ලැබ්ස් වගේ උනත්.
EY, LG වගේ උනත් ලොකු නම් වල මුල අකුරු දෙක අරන් හදලා තියෙන්නේ