තීන්දුව එනකං.......

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,385
    2,188
    113
    මේක දාන්න හිතුනේ ඩෝබියෙක් දාපු කොමෙන්ට් එකක් හින්දා. කලින් පෝස්ට් එකකත් මේ ටික පෝස්ට් නම් කලා. ඒත් ආපහු ත්‍රෙඩ් එකක්ම දාන්න හිතුනා. :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    භාණ්ඩාගාරෙ සල්ලි හොරකම නං පොඩි උනත් පාඩුවක්, වංචාවක් තමයි. ඒකට අදාළ උන්ට දඬුවම් දෙන්න ඕන. ඒකට පරීක්ෂණ තාම යනවනේ. ඒකෙ තීන්දු ආපු දවසට ඒක බලමු.

    තීන්දුව එනකං පාටි එහෙම දාලා සැපේ ඉමූ නේද?

    Kurunegala.jpeg

    Kurunegala2.jpeg


    ඕන් බලාපල්ලා ඩෝබි ටික ඇවිල්ලා මේකට රිප්ලයි වශයෙන් කුණුහර්ප කියලා සරණ ගුණවර්ධනට දඩුවම් දීපු නිව්ස් එක අලවලා යන හැටි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,617
    14,705
    113
    35
    Spain
    ඔය කොමිසමේ එකා ලාලා ගේ අඹ වත්තට ගියා වගේ මුගේත් මොකක් හරි වත්තකට යන්න ඇති.
     
    • Like
    Reactions: deanXX