Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    මටත් ඕකම උනා මේ ලගදි
    මම ඌට හෙනටම කිවුවා SL පෝස්ට් එක ශුවර් නැහැ මම එවන්නෙම නැහැ එවුවොතින් එවන්නෙ UPS හරි DHL හරි කියලා
    මූ ලංකාවෙ ප්‍රොසෙස් එක හොදටම දන්නවා මූ කිවුවා DHL එවන්න එපා TRCSL Approval ගන්න ඕන ඒක නිසා UPS එවන්න කියලා

    මම කිවුවා ශිපින් වලට 170$ ක් යනවා. මගේ ලග ඒ තරම් ගානක් නැහැ හැබැයි ඒක මට දුන්නොතින් මම එවන්නම් කියලා මූ එවුවෙම නැහැ, මුගේ සීන් එක දන්න නිසා මගේ ප්ලෑන් එක උනේ මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගන්න පොටකේ පෑදෙයිද කියලා, මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගෙන බලු බෙට්ටක් වගේ එකක් හොදට පැක් කරලා යවන්න වගේ තමයි මගේ ප්ලෑන් එක උනේ.
    ඕව යන අතරතුරේ මූ මගෙන් ඇහුවානේ ලංකාවෙ එකෙක් ලග පැකේජ් එකක් තියනවා, මගේ ඇඩ්‍රස් එක දෙන්න ඌ ඒක ගෙනත් දුන්නට පස්සෙ ඌට ශිප් කරන්න ඌ ශිපින් කොස්ට් එක එවන්නම් කියලා
    මූ ඩීල් කරන්නෙ මොනවද, මොන වගේ එකෙක් එක්කද (මූ මට කියලා කුඩු පාර්සලයක් ශිප් කරගන්න හදනවද දන්නෙ නැහැනේ) ඒක නිසා මම කිවුවා මට නම් එවන්න එපා කියලා

    අන්තිමට මූ ශිපින් කොස්ට් එක නොදෙන තැන මම කිවුවා මම මේ ස්කෑම් එක දැනගෙන ශිපින් කොස්ට් එක ගන්න හැදුවෙ කියලා
    මු අන්තිමට

    Are you fucking kidding me කියලා මාව බ්ලොක් කරා වට්ස් ඇප් එකෙන්
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    from FB, thawa Nigerian kari*** mu, Lankawe ekekge account ekakata salli danna kiyanne, Ekanayake kyala


    iPhone X max,IPhone Xs, iPhone X r
    Gewana gana puluwan.Rs.50,000

    USA wala idan mg karanawa
    10,000 issalla gewana passe ithurutika masen maseta gewana puluwan badu awata passe,kiyala mg Kari bro rawattena epa mama 10,000 dila rawatila inne but & sell business eka dakke a post eka.

    U ewanawa apiwa rawattana videos wagayak,photos wagayak uge business eka kiyala awa dakala tamai mama rawatune oyala rawatena epa ekai Mama me post eka danne u ewapu videos,photos mama palaha danawa and uge massages godak aya dala tibba rata inna aya gewana iphone denawa kiyala rawattena epa, u kiuwa Sri Lankawe ekenege account ekakata sali danna Ekanayak kiyala Mama Wishwasa kala.oyala rawattena epa


    44404838_2180005112218051_6492028335613280256_n.jpg


    44428283_2180005158884713_6006619635854606336_n.jpg


    44349832_2180005232218039_9172135336166293504_n.jpg


    44407418_2180005282218034_1278020802289074176_n.jpg


    44442120_2180005298884699_2168566469929992192_n.jpg



    44485731_2180005395551356_9040029606794493952_n.jpg



    Original Post

    https://www.facebook.com/groups/644264509046200/permalink/1314650375340940/