Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉක්මන් එකේ හොරු වැහි වැහැලා බන්. මම වෙඩින් කාර් එකකට 6ක් ඇඩ්වාන්ස් කරලා සල්ලිත් නෑ, කාර් එකත් නෑ. වෙලාවට පස්සෙ මතක් කරන්න කතා කරාම හොරු බව දැනිලා වෙන එකක් කතා කරගත්තා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉක්මන් එකේ හොරු වැහි වැහැලා බන්. මම වෙඩින් කාර් එකකට 6ක් ඇඩ්වාන්ස් කරලා සල්ලිත් නෑ, කාර් එකත් නෑ. වෙලාවට පස්සෙ මතක් කරන්න කතා කරාම හොරු බව දැනිලා වෙන එකක් කතා කරගත්තා.

    Haffa
    ehemath seen thiyeda bn:sorry::sorry::sorry:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඉක්මන් එකේ හොරු වැහි වැහැලා බන්. මම වෙඩින් කාර් එකකට 6ක් ඇඩ්වාන්ස් කරලා සල්ලිත් නෑ, කාර් එකත් නෑ. වෙලාවට පස්සෙ මතක් කරන්න කතා කරාම හොරු බව දැනිලා වෙන එකක් කතා කරගත්තා.

    :confused::shocked::sorry::baffled::angry::angry::angry:
     
    • Like
    Reactions: AheshM

    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    matath okama una ban.. :shocked::shocked: mata kelinma call ekak awe.. mama country code 1 google search kala, dubai wala country code eka nemei nisa.. balanakota +234 watenne Nigeria :angry: meme ekenma dana gaththa hora magadiyak thamai kiyala... ikman 1k add 1 approve wela 2 min walin witha call 1 awe mata..
     
    shaitea

    Member
    Dec 26, 2017
    1
    0
    0
    ikman ekata asahana kaarayoth enawa, mama fidget spinner wagayak daala, qatar wala inna ballek,priyesh kiyala, oo thawamath missed call gahanawa, nangi 1st tym answer mu hithanna athi girl kenek ge nunber ekak kiyala, truecaller walin block kala