අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    I second this.
    Plus points are
    Vanilla android - lowbchance of slowing down
    Comes with 3.5mm jack
    Abans warranty
    Clean UI
    Good battery

    Tab ganna එපා බං. Ewage selfie cam awul neda?
    Abans warranty තමයි case එක
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,194
    15,293
    113
    I second this.
    Plus points are
    Vanilla android - lowbchance of slowing down
    Comes with 3.5mm jack
    Abans warranty
    Clean UI
    Good battery

    Tab ganna එපා බං. Ewage selfie cam awul neda?

    Abans Warranty :rofl:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,355
    113
    අම්මෝ මල ජරාවක් Infinix phones ... මම අරන් use කළා ... සමහර apps වැඩ නැහැ ... network case අපෝ
    ඔය ෆෝන් එක උන්ගෙ හොදම එක යකෝ. :rofl: YouTube Balanna.
    every brand have cons 🥴

    mama gatte Abans eken.. samahara apps wala Internet wada karanne na.. samahara apps koehthma weda na.. Games nam weda athi

    Mama wikunala daala Samsung ekak gatta
    Uba meka compared karanne low end devices use karala nam ehema conclusions walta yanna epa yako :rofl:
    A17 ekak ara diyan 45 wage wenne smart mobile eke
    වයසක මිනිස්සුන්ට ගන්න දෙයක් කියනකොට Warranty තියන තැනක් සජෙස්ට් කරපං .
    නැත්තම් ක්‍රිෂාන් සීයා අමාරුවේ වැටෙනවා.🤭

    දැ‍‍ං මාව මරං කන්න හදන්න එපා.👀👨‍🦲
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113

    අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්​

    අම්මලා කීදෙනෙක් ද?