Leasing/ Speed Draft Help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මගේ අතේ දැනට 70 වගේ තියනවා. තව 30 වගේ දාල වාහනයක් ගන්න ඉන්නෙ. තව අවුරුදු දෙකකින් fd එකක් සම්පූර්න වෙනවා. ඒකෙන් 15ක් හම්බෙනවා. ඒ නිසා speed draft එකක් දාන්න ඉන්නෙ.
    Speed draft එකක් දද්දි අපේ salary info බලනවද? මගෙ income එනනෙ freelancing වලින්..
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,792
    261
    83
    පෘතුවියේ
    මගේ අතේ දැනට 70 වගේ තියනවා. තව 30 වගේ දාල වාහනයක් ගන්න ඉන්නෙ. තව අවුරුදු දෙකකින් fd එකක් සම්පූර්න වෙනවා. ඒකෙන් 15ක් හම්බෙනවා. ඒ නිසා speed draft එකක් දාන්න ඉන්නෙ.
    Speed draft එකක් දද්දි අපේ salary info බලනවද? මගෙ income එනනෙ freelancing වලින්..
    Bank statements thibbanam hari last 3 months. mama Payoneer statement deelath tiyenawa :-D
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,713
    11,526
    113
    හඳට කිට්ටුව
    මගේ අතේ දැනට 70 වගේ තියනවා. තව 30 වගේ දාල වාහනයක් ගන්න ඉන්නෙ. තව අවුරුදු දෙකකින් fd එකක් සම්පූර්න වෙනවා. ඒකෙන් 15ක් හම්බෙනවා. ඒ නිසා speed draft එකක් දාන්න ඉන්නෙ.
    Speed draft එකක් දද්දි අපේ salary info බලනවද? මගෙ income එනනෙ freelancing වලින්..

    mona wage vehicle ekakda hoyanne, mata message ekak daala thiyapan, hoda vehicle ekak set karala denna balannam.

    DFCC contact ekak set karala dennda? - message ekak daapan, heta hariyatama balala kiyannam.