1st Car Help

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    වාහන බලන උන් වැඩක් නැ උන්ට යට පෙන්නෙ නැනෙ බන්
    වාහනෙ අරන් ගිහින් ස්කැණ් කරල උඩ ගහල බලපන් රු 6000 වගෙ යන්නෙ රිපොට් එකක් දෙනව
    ඇල්ටො එකෙ ඉඩ නම් මදි මට නම් කකුල් 2 ඔබ්බන්ත් ඉඩ නැ සෙෆ්ටිත් නැ

    එලයිට් උනත් හොයන්න අමාරුයි හොද එව දැණ් තියෙන එවුන් දෙන්නෙ නැ
    පුලුවන් තරම් ගෙක පැදපු එකක් ගනින්
    සේල් වලින් නම් ගන්න එප උන් කට් පොලිශ් කරල එන්ජින් හොදල වැක්ස් ගාල තියෙන්නෙ
    නරකක් පේන්නෙම නැ
    එන්ජිම තියපු එකක් සෙට් උනා මට සේල් එකකින් පිටින් නිකන් බබා වගේ ඇතුල ගන්න දෙයක් නැ ඉන්ශුරන්ස් චෙක් කලාම කිව්වවෙ කෙල්ම් අරන් තියෙ ලක්ශ ගනන්

    ඔක්කොම බලල අන්තිමට හොද ට්‍ර්‍යල් එකක් දුවලත් බලපන්
    එන්ජින් ස්ල්ජ් වෙච්ච ප්ලග් අනම් මනම් අවුල් එව පිකප් වෙන්නෙ නැ
    Ela mchn thanks
    Ade Meka mechchra aduwata yannei ai. Second hand market nan adu athi neda
     

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    සර්විස් රෙකෝඩ් + දුම් වාර්තා තියෙන ඕපන් පේපර්ස් නැති ෆස්ට් ඕනර් වාහනයක් හොයල ගන්න පුළුවන්නම්. ස්කෑන් වලට මිකැනිකල් පැත්තේ ලෙඩ අහුවෙන්නෙ නෑ. අනික ගොඩක් වාහන බිස්නස් කරන අය කරන වැඩවලට ගොඩක් ලෙඩ තාවකාලිකව යට යනව විතරයි. ආයෙ මාසෙකින් දෙකකින් එනව. ඒක නිසා ස්කෑන් කරල, බාස්ල එක්ක ගිහින් බැලුවට වැඩක් නෑ. සර්විස් + දුම් වාර්තා තියේ නම් වාහනේ කන්ඩිෂන් හිතාගන්න පුලුවන්. මොකක් හරි ලෙඩක් තිබුනොත් හදාගන්නත් පුලුවන්. සමහර 2017-2018 වාහන තියෙනව 400000Km+ දුවල තියෙන. මීටරේ කරකවනව 50000km වෙන්න. ඉතින් එහෙම වාහනයක් කොච්චර හැදුවත් කොහෙන් හරි ලෙඩක් ටික කාලෙකින් මතුවෙනව. 2017 wagon r එකකට අහුවුන නිසා කියන්නෙ.
     
    • Love
    • Like
    Reactions: SHAN_22 and gamerlk

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    Mcn wogon r ekak wage balapn puluwannm. adatath 1000 thel gahala padinna puluwan. lease rate adu wela thina nisa poddak wahana wadi wela wage. ona kama balal ganin. good luck brother. hondata inspection ekak karala ganin koheta hari dala hari mokak gaththath..
     
    • Love
    Reactions: SHAN_22

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,577
    10,851
    113
    අඩේ ගනං අඩු ඔටෝ ගියර් සුක්කානමෙන් සිංදුවේ සද්දෙ අඩු වැඩි කොරන්න ඊලංග සින්දුවට මාරු වෙන්ඩ පුලුවන් වාහනේ මොකක්ද