එකම පවුලේ අයව බැන්ද අය

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,423
    2,102
    113
    43
    Wakanda
    issara agili salakuna kiyala programme ekak giya
    murder case ehema drama ekak wage karala penwana.

    eke eka episode ekaka thamangema akka ekka set wechcha ekek karapu aparadyak pennuwa.

    oka dakala ape father th kiwwa amma ekka ohoma case ekak eya wada karapu area ekaketh thibba kiyala.

    wade kiyanne gama ma dannwa.
    eth loku ganak na.,

    bandala na eth living together wage scene ekak.
    අරුන කියල කාර්සේල් එකක මුරකාරයෙක් නේද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,337
    7,797
    113
    මචන්ලා ඔයාලා දන්නවද එකම පවුලේ අයව බැන්ද අයව(එකෙන් අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය කට්ටිය ඔව් ඔව් කිව්වට සිරාවටම අහන්නේ,මොකද කට්ටිය කියනවනේ එහෙම අයට ඉපදෙන ළමයි විකෘති වෙනවා කියලා,ඒ උනාට,ඒකේ සම්භාවිතාව හොඳටම අඩුයි නේද? එහෙම කිසි අවුලක් නැතුව පවුල් උන අය ඉන්නවා නේද?🥺
    le nekam theyenawa nam thamai case.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,070
    113
    35
    Spain
    ඔය වලව් පරම්පරාවල් නැත්තටම නැති උනේ දේපල පිට යන හින්ද ලේ නෑ මස්සින බැන්ද හින්ද.
    ඉස්සර ටෙලිඩ්රාමා වලත් මතකද වලව්වක් තිබුනොත් ඒකෙ මෝඩයෙක් ඉන්නව.
    දැනටත් නෑනා මස්සිනා බැදපු බහුතරය ඔහොම තමයි. රටේ ලෝකෙ ගෑනු පිරිමි නෑ වගේ මෝඩ හුත්තල inbreeding කරනව
    උඹ හරි බන්, අර දකුණේ මඩුවන්වෙල වලව්ව එහෙම එකක්, එකේ අන්තිමට උපන්නේ ආබාධිත දුවෙක්. ඒ මනුස්සය බැන්දේ නැහැ. පරම්පරාව අවසන් වුනා. දේපළ ගියේ සර් ෆ්‍රැන්සිස් මොළමුරේට. ඊළඟට ඔස්ට්‍රියාවේ හැබ්ස්බර්ග් රාජවංශය එහෙම එකක්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,423
    2,102
    113
    43
    Wakanda
    උඹ හරි බන්, අර දකුණේ මඩුවන්වෙල වලව්ව එහෙම එකක්, එකේ අන්තිමට උපන්නේ ආබාධිත දුවෙක්. ඒ මනුස්සය බැන්දේ නැහැ. පරම්පරාව අවසන් වුනා. දේපළ ගියේ සර් ෆ්‍රැන්සිස් මොළමුරේට. ඊළඟට ඔස්ට්‍රියාවේ හැබ්ස්බර්ග් රාජවංශය එහෙම එකක්.
    ඔය මඩවන්වෙල හෙන බඩුකාරය කියන්නෙ ඇත්තද
    ගමටම හුකල ඇතිලු පොර
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,070
    113
    35
    Spain
    ඔය මඩවන්වෙල හෙන බඩුකාරය කියන්නෙ ඇත්තද
    ගමටම හුකල ඇතිලු පොර
    ඔවු බන්, වසමේ කෙල්ලක් බැන්දොත් ඌට දෙන්න ඕන ලු දවසක්, එහෙම කතා තියෙනවා. ඇත්තද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Besamaayam

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,087
    7,094
    113
    Back Bay-Beacon Hill, Boston
    යකෝ මිඩ්ල් ඊස්ට් රටවල, පාකිස්තානේ එහෙම ඔය නෑනා මස්සිනා විවාහ හරියට තියෙනවා, උන්ගේත් ඔය කෙළ පෙරාගෙන දස දුක් විඳින ළමයි ඉන්නවා. ලංකාවෙත් ඔය සනීප කරන්න බැරි ලෙඩ හැදිච්ච ළමයි බහුතරයක් ඥාතී විවාහ නිසා හැදුනු ළමයි.
    මට පකිස් ඩොකෙක්මයි කිව්වේ..පකිස්තානේ ඔය චාරිත්‍රය නිසා බොහෝ ලමයින්ට ජෙනටික් ලෙඩ. ඌ පුදුම උනා අපේ රටේ ඕක නීතියෙන් තහනම් කිව්වහම.

    අපේ අම්මගේ නංගි බැන්දේ අපේ තාත්තගේ මල්ලි
    අපේ අම්මගේ අක්ක බැන්දේ අපේ තාත්තගේ අය්ය
    මේකේ කොහෙද යකෝ ලේ නෑකමක්?? :angry:
    ------ Post added on Jun 11, 2026 at 1:30 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    698
    373
    63
    යකෝ මිඩ්ල් ඊස්ට් රටවල, පාකිස්තානේ එහෙම ඔය නෑනා මස්සිනා විවාහ හරියට තියෙනවා, උන්ගේත් ඔය කෙළ පෙරාගෙන දස දුක් විඳින ළමයි ඉන්නවා. ලංකාවෙත් ඔය සනීප කරන්න බැරි ලෙඩ හැදිච්ච ළමයි බහුතරයක් ඥාතී විවාහ නිසා හැදුනු ළමයි.
    මෙහෙම දෙයක් ගැන ටෙලිනාට්‍යක් ගියා මතකද රූපවාහිනියේ.. 90 අග හෝ 2000 ගනන්වල මුල

    මතක විදියට චිත්‍රා වාකිශ්ට හිටියා එක පවුලක අම්මා විදියට(ළමයි හම්බ වුන කෙනාගේ අම්මා / ලේලි විදියට )
    අනිත් පවුලේ කෙනාට හිටියේ අඹ යාලුවෝ එකේ වලව්වේ ආච්චිට හිටියා වගෙත් මතකයි..
    ටෙලි නාට්‍යයේ නම මතක ද
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    මගේ යාලුවෙක් කිව්ව ඌ දන්න එක ගෙදරක්‌ තියෙනවලු. අයියයි නංගියිලු ඉන්නේ. හැබැයි පිටට කියලා තියෙන්නෙ husband &wife කියලා. ඒත් අයියයි නංගියි. ළමයෙකුත් ඉන්නවා කිව්ව. 🤷🏻‍♂️
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,070
    113
    35
    Spain
    මෙහෙම දෙයක් ගැන ටෙලිනාට්‍යක් ගියා මතකද රූපවාහිනියේ.. 90 අග හෝ 2000 ගනන්වල මුල

    මතක විදියට චිත්‍රා වාකිශ්ට හිටියා එක පවුලක අම්මා විදියට(ළමයි හම්බ වුන කෙනාගේ අම්මා / ලේලි විදියට )
    අනිත් පවුලේ කෙනාට හිටියේ අඹ යාලුවෝ එකේ වලව්වේ ආච්චිට හිටියා වගෙත් මතකයි..
    ටෙලි නාට්‍යයේ නම මතක ද
    දැන් මතක් වුනේ, කඩුල්ල නාට්‍යය නෙ? වලව්වේ හාමුගේ පුතා ඩවුන් කෙනෙක්, එත් හොර ෂොට් එකට ඉන්නවා නිරෝගී කෙල්ලක්.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,434
    1,662
    113
    දැන් මතක් වුනේ, කඩුල්ල නාට්‍යය නෙ? වලව්වේ හාමුගේ පුතා ඩවුන් කෙනෙක්, එත් හොර ෂොට් එකට ඉන්නවා නිරෝගී කෙල්ලක්.

    Kadulla is Jackson Anthony's starring, about Graphite mining..

    Was that Dada Bima..?
     
    • Like
    Reactions: Inigo Montoya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    මචන්ලා ඔයාලා දන්නවද එකම පවුලේ අයව බැන්ද අයව(එකෙන් අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය කට්ටිය ඔව් ඔව් කිව්වට සිරාවටම අහන්නේ,මොකද කට්ටිය කියනවනේ එහෙම අයට ඉපදෙන ළමයි විකෘති වෙනවා කියලා,ඒ උනාට,ඒකේ සම්භාවිතාව හොඳටම අඩුයි නේද? එහෙම කිසි අවුලක් නැතුව පවුල් උන අය ඉන්නවා නේද?🥺
    ayyo oya gon wade nam karanna epa. maha unta love eka loku unata anthimata lamai paw ban. ekko monawa hari serious defect ekak enna puluwan lamayekta. ehema nathnam thawa podi podi cases enawa. mama ona tharam examples dakala thiyanawa. adatath dakinawa.
    podi case walata example ekak dennam, samahara welawata lamayege skin eke awulak hari enawa. aru ithin mulu jeewitha kalema skin eka balance eke thiyaganna cream gaanna ona. deramatology clinic wala rasthiyadi wenna ona.
     
    • Like
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    698
    373
    63
    දැන් මතක් වුනේ, කඩුල්ල නාට්‍යය නෙ? වලව්වේ හාමුගේ පුතා ඩවුන් කෙනෙක්, එත් හොර ෂොට් එකට ඉන්නවා නිරෝගී කෙල්ලක්.

    Kadulla is Jackson Anthony's starring, about Graphite mining..

    Was that Dada Bima..?

    දඩබිම
    na
    dadabima newei...
    dadabima eke walaw type, old looking ne..

    mama kiyana drama eka atheetha parisaraya newei...
    ekale hatiyata "shri" number plate thiyena cars thiyena teledrama ekak..

    eke siddiya mattu wenne hospital ekedi...
    eka pawulaka inne chithra wakishta.. eya kiyanawa mathakai.. "iwarai iwarai eyatath ara lede hadila..." ehema wechch kenawa kamareka dala wahala wen karala wage thamai thiyanne mathaka widiyata...

    thawa pawulakath oka hadila un hospital gihin... ethanin thamai paththu wenne.. pawul deke smbandayak...

    mata story eka hariyatama mathaka na.. ehen mehen kali mathaka

    rupavahini thamai giye... mathaka widiyata
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    ඔවු බන්, වසමේ කෙල්ලක් බැන්දොත් ඌට දෙන්න ඕන ලු දවසක්, එහෙම කතා තියෙනවා. ඇත්තද දන්නේ නැහැ.
    හෙලයො එ තරමටම පීචන්

    දැන් මතක් වුනේ, කඩුල්ල නාට්‍යය නෙ? වලව්වේ හාමුගේ පුතා ඩවුන් කෙනෙක්, එත් හොර ෂොට් එකට ඉන්නවා නිරෝගී කෙල්ලක්.
    හොර ශොට් සීන් පෙන්නන්නෙ ඔවා ඉතින් එ කාලෙ ඉන්දන්ම තිබ්බා, සන්ස්කෘතිය
    ------ Post added on Jun 12, 2026 at 4:59 AM