මචන්ලා ඔයාලා දන්නවද එකම පවුලේ අයව බැන්ද අයව(එකෙන් අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය කට්ටිය ඔව් ඔව් කිව්වට සිරාවටම අහන්නේ,මොකද කට්ටිය කියනවනේ එහෙම අයට ඉපදෙන ළමයි විකෘති වෙනවා කියලා,ඒ උනාට,ඒකේ සම්භාවිතාව හොඳටම අඩුයි නේද? එහෙම කිසි අවුලක් නැතුව පවුල් උන අය ඉන්නවා නේද?
