නෑ බන්. chances නං ඕනතරං හම්බෙලා තියෙනව ඉස්කෝලෙ යන කාලෙ ඉඳල. (සමහරවිට මම මේකෙත් දාල ඇති.) කොල්ලොත් එක්ක spa පවා ගිහිල්ල තියෙනව. ගිහිල්ල sofa එකේ වාඩි වෙලා ඉන්නව. එතන ඉන්න කෙල්ලොත් එක්ක chat දාගෙන. (මට සාමාන්‍යයෙන් ඕන කෙනෙක් එක්ක conversation ගොඩනගාගන්න පොඩි හැකියාවක් තියෙනව.) office එකේ උනත් එහෙමයි. හැමෝම කැමතියි.
(btw මම ටික ටික no-fap ඉන්න try කරනව. ඒක වෙනමම එකක්)
You don't believe in having a partner..?
)