කපුරු භාවිතය ශරීරයට ගුන අගුන මෙන්න 🔴✅

tarson

Well-known member
  • Feb 25, 2009
    8,432
    5,523
    113
    up
    ශාකමය කපුරු කොහෙද බන් තියෙන්නෙ. කඩේ ගන්න තියද. මොකක් කියලද ඉල්ලන්නෙ.

    ආයුර්වේද බෙහෙත් බඩු කඩවල තියෙනව.
    තව ඉතින් ඔන්ලයින් ගොඩක් සයිට් වල තියෙනව. (edible camphor කියල ගහල සර්ච් කරපන්)

    ලන්කාවෙ නම් සුපර්මාකට් වල නැතුවත් ඇති. ඒත් ඕක කෑමට ගන්න නිසා තියෙන්නත් පුලුවන් පැකට් කරපුව.
     
    • Like
    Reactions: Udee KJ

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,432
    5,523
    113
    ,kapuru kanawa kiyala ahuwamai htto

    camphor කනව බෙහෙත් වලට. ඇගේ ගිනියම අඩු කරන්න මරු භාන්ඩෙ.

    සීතල බැලන්ස් කරන්නත් මරු. සෙම් ගතිය තියෙනව නම් විනාදි 15-30 ක් වගේ යනකොට සනීපයි.

    මම වෙදෙක් නෙමෙයි. මගේ පවුද්ගලික අත්දැකීම් තමයි.

    ආයුර්වේදයේ පාවිච්චි කරන බේතක් ඕක.
     
    • Love
    Reactions: wissnshaftler