පුරුෂයින්ට - (කර්මය බලවත් වන්නේ අනුන් මහන්සියෙන් හදපු කයක් ණයට පරිහරණයෙන් සැකසෙන අනුශය බලවත් බැවිනි)
1 . අනුන්ගෙන් යැපෙන ස්ත්‍රියක් ඉන්න ඕනා (දෙමවුපියන්/සහෝදරයින්/ස්වාමියා/භාර කාරයා කන්න අදින්න දෙන)
2 . ඇය අනුන්ගෙන් යැපෙන බව තමන් දැන ගන්න ඕනා (හම්බ කරගෙන කන ගෑනුන්ව අයත් නෑ )
3 . ඇය ගේ කය ලිංගිකව බාවිතයට ආශාවක් ඇති වෙන්න ඕනා
4. ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනා
5. ඇය සමග ලිංගිකව එක් වෙන්න ඕනා
ස්ත්‍රීන් ට-
1 . ස්ත්‍රියක් පෝෂණය කරන පුරුෂයෙක් ඉන්න ඕනා (සැමියෙක්)
2 . එම පුරුෂයා ස්ත්‍රියක් පෝෂණය කරන බව තමන් දැන ගන්න ඕනා
3 . ඔහුගේ කය ලිංගිකව බාවිතයට ආශාවක් ඇති වෙන්න ඕනා
4. ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනා
5. ඔහු සමග ලිංගිකව එක් වෙන්න ඕනා
ඕක ඇනලයිස් කරලා ගත්තම,
අනුන්ගේ පවුල් කඩන වැඩ හරි තමන්ගේ පවුල කඩාගන්න වැඩ හරි කරොත් ඒක කාම මිත්‍යාචාරය.
බැඳලා නම් වයිෆ්ට විතරයි.
බැඳලා නැතුව යාලු වෙලා නම් කෑල්ලට විතරයි. හැබැයි කෑල්ල ගෙදරින් යැපෙන් නැති ස්වාධීන කෙනෙක් වෙන්න ඕන.
තමන්ට වයිෆ් කෙනෙක් හරි කැල්ලක් හරි නැත්නම්
වෙන බැඳපු/යාළුවෙලා නැති හැබැයි ගෙදරින් යපෙන්නෙත් නැති ස්වාධීන කෙල්ලෙක්ට ටෝක් කරලා වැඩේ කරාට අවුලක් නෑ.
එතකොට බඩුවකට සල්ලි දීල වැඩේ කරාට අවුලකුත් නෑ.
ලිංගිකව එක් වෙනවා කියන එකත් මතක විදිහට
හුලන් වැදෙන් නැති තැනකට අබ ඇටයක් තරම් හෝ ඇතුලට දැම්මොත් වගේ විදිහකට අර්ථ දක්වලා තිබ්බේ.
එතකොට බැක්සයිඩ්, ෆ්රන්ට් සයිඩ්, කට මොකක් පාවිච්චි කරත් ඕකට අහු වෙනවා. බඩු යන්නම ඕනත් නෑ.
යාළුවෙලා කියන එකත් විනය පොතක අර්ථ දක්වලා තිබ්බා එක දැන් හරියටම මතක නෑ
අවුලක් නෑ කියන එකත් හැබැයි මෙහෙමයි. ඔය වැඩේ කරන්නේ කොහොමත් ලෝබ සිතකින් නිසා පවු තමා වෙන්නේ පිනක් වෙන් නෑ. හැබැයි ටෙක්නිකලි පන්සිල් කැඩෙන් නෑ.