එ ආන්ඩුව මෙ ආන්ඩුව, ඔක්කොම හෙළ ආන්ඩු!ඒ ධම්මිකයට තමයි දැන් ආණ්ඩුවේ උන් උක දීගෙන හම්බ කරලා දෙන්නේ, බලපන් ඌ කීයක් බිස්නස් ආණ්ඩුව එක්ක කරනවද? මේ ආණ්ඩුවේ ලොකු ඇමතිලා කීයක් ඌ එක්ක කොච්චර ෆිට්ද කියලා.... අම්මගේ හත්තේ සමාජවාදේ! මුන්ම රතුපස්වල මිනිස්සු අවුස්සලා පාරට ගෙනත් රණ්ඩුව ඇවිස්සුවා, බලය ආවම උන්ම ධම්මිකයා එක්ක එකතුවෙලා අර මිනිස්සුන්ට උක පෙන්නනවා.
