ඔව් උන්ට කියල තියෙනව. සිරිසෙන සිංග ගියෙත් ඒකයි. අනුරත් ඇතුලත්ව ඔක්කොම දන්නව.
අනුර කියනකම් නෙමේ ඌත් සද්ද නැතිව නානගෙ ගේ අස්සෙ රිංගල. හරීනය තමා මුලින්ම පබ්ලික් කිව්වෙ.එහෙමද? අනුරත් දැනගෙන ඉදලා ද ? උඹලගෙ මුළු ආන්ඩුවම අනුර කියනකන් බලං ඉදල ද ?
අනුර කියනකම් නෙමේ ඌත් සද්ද නැතිව නානගෙ ගේ අස්සෙ රිංගල. හරීනය තමා මුලින්ම පබ්ලික් කිව්වෙ.
හොරෙකුත් ඇවිල්ල හොරු අල්ලනව දැක්කමනෙ හිනා යන්නෙ.
අල්ලන්න අල්ලන්න. ගෝඨවත් ගන්න ඕන. සල්ලි උගන්ඪා පටෝපු මයිනත් ගන්නෝන. බටලන්දෙ සනිලුත් ගන්නඕන. 88 89 බත්මුට්ටි උස්සපු මාත් යන්නෝන.දැන් හොරු අල්ලන්න එපා ද ?
අනුර සහෝදරයා දන්නෙ නෑ, MSD නෑනේ , පොල්කරු සහෝදරයාට ඔහොම පණිවිඩයක් ඇවිත් තිබුනේ නෑඔව් උන්ට කියල තියෙනව. සිරිසෙන සිංග ගියෙත් ඒකයි. අනුරත් ඇතුලත්ව ඔක්කොම දන්නව.
අල්ලන්න අල්ලන්න. ගෝඨවත් ගන්න ඕන. සල්ලි උගන්ඪා පටෝපු මයිනත් ගන්නෝන. බටලන්දෙ සනිලුත් ගන්නඕන. 88 89 බත්මුට්ටි උස්සපු මාත් යන්නෝන.
අනුරගෙ හැත්ත හොරා කාල නැද්ද දැන්? පිවිතුරු උන්. ආන් තව ඩොලර් මිලියන 500 හොග් ගාල නැති වෙලා.මයිනගෙ හැත්ත හොරා කද්දී ඔහොම කැක්කුමක් තිබුණෙ නෑ නේද ?
දැන් එක එකා ඇතුළට යද්දි නේද කෙදිරි ගාන්න මතක් වෙලා ?
අනුරගෙ හැත්ත හොරා කාල නැද්ද දැන්? පිවිතුරු උන්. ආන් තව ඩොලර් මිලියන 500 හොග් ගාල නැති වෙලා.
මරු හොරු ඇල්ලිල්ල.