මුන් ඔක්කොම සීන් එක දැනන් ඉදලනෙ බං , 04/10 ? සීන් එක වෙන්න දවස් 11ට කලින්?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Disappointed Colton Dunn GIF by Superstore
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    හවසට වරෙන් අට්ටාලෙ පැත්තේ 😌

    images

    ඔව් උන්ට කියල තියෙනව. සිරිසෙන සිංග ගියෙත් ඒකයි. අනුරත් ඇතුලත්ව ඔක්කොම දන්නව.

    එහෙමද? අනුරත් දැනගෙන ඉදලා ද ? උඹලගෙ මුළු ආන්ඩුවම අනුර කියනකන් බලං ඉදල ද ?
    ------ Post added on Jun 11, 2026 at 8:16 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,062
    24,037
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙමද? අනුරත් දැනගෙන ඉදලා ද ? උඹලගෙ මුළු ආන්ඩුවම අනුර කියනකන් බලං ඉදල ද ?
    අනුර කියනකම් නෙමේ ඌත් සද්ද නැතිව නානගෙ ගේ අස්සෙ රිංගල. හරීනය තමා මුලින්ම පබ්ලික් කිව්වෙ.
    හොරෙකුත් ඇවිල්ල හොරු අල්ලනව දැක්කමනෙ හිනා යන්නෙ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    අනුර කියනකම් නෙමේ ඌත් සද්ද නැතිව නානගෙ ගේ අස්සෙ රිංගල. හරීනය තමා මුලින්ම පබ්ලික් කිව්වෙ.
    හොරෙකුත් ඇවිල්ල හොරු අල්ලනව දැක්කමනෙ හිනා යන්නෙ.

    දැන් හොරු අල්ලන්න එපා ද ?
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,062
    24,037
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් හොරු අල්ලන්න එපා ද ?
    අල්ලන්න අල්ලන්න. ගෝඨවත් ගන්න ඕන. සල්ලි උගන්ඪා පටෝපු මයිනත් ගන්නෝන. බටලන්දෙ සනිලුත් ගන්නඕන. 88 89 බත්මුට්ටි උස්සපු මාත් යන්නෝන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,669
    113
    Homagama
    ඕක පාස්කු කොමිසමේදි DIG ප්‍රියලාල් දසනායක සාක්කියක් විදිහටම දුන්නා. ප්‍රභු ආරක්ෂකේ ඉන්න 260 ගානකට තොරතුරු ආවා, ඊටපස්සේ ප්‍රහාරයෙන් පස්සේ ඒක තමන්ට දැනුම් දුන්නා කියලා කියන්න එපා කිව්වා කියලා කියලා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,385
    113
    මුළු පාර්ලිමේන්තුවම දැනගෙන ඉඳල තියනව ජෙප්පෝ පවා. දැන් බොරුවට ජෙප්පෝ මේක හොයන්නව වගේ රගපාල බොරුවක් කරන්නේ ඔය.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,432
    25,055
    113
    ඔව් උන්ට කියල තියෙනව. සිරිසෙන සිංග ගියෙත් ඒකයි. අනුරත් ඇතුලත්ව ඔක්කොම දන්නව.
    අනුර සහෝදරයා දන්නෙ නෑ, MSD නෑනේ , පොල්කරු සහෝදරයාට ඔහොම පණිවිඩයක් ඇවිත් තිබුනේ නෑ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,529
    1
    5,683
    113
    කවුරු දැනගෙන හිටියත් කොයි පොතේවත් නැ ඊබ්‍රාහිම් නානා සහෝදරය ඕක ගැන දැනගෙන හිටිය කියල...!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    අල්ලන්න අල්ලන්න. ගෝඨවත් ගන්න ඕන. සල්ලි උගන්ඪා පටෝපු මයිනත් ගන්නෝන. බටලන්දෙ සනිලුත් ගන්නඕන. 88 89 බත්මුට්ටි උස්සපු මාත් යන්නෝන.

    මයිනගෙ හැත්ත හොරා කද්දී ඔහොම කැක්කුමක් තිබුණෙ නෑ නේද ?

    දැන් එක එකා ඇතුළට යද්දි නේද කෙදිරි ගාන්න මතක් වෙලා ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,062
    24,037
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මයිනගෙ හැත්ත හොරා කද්දී ඔහොම කැක්කුමක් තිබුණෙ නෑ නේද ?

    දැන් එක එකා ඇතුළට යද්දි නේද කෙදිරි ගාන්න මතක් වෙලා ?
    අනුරගෙ හැත්ත හොරා කාල නැද්ද දැන්? පිවිතුරු උන්. ආන් තව ඩොලර් මිලියන 500 හොග් ගාල නැති වෙලා.
    මරු හොරු ඇල්ලිල්ල.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    අනුරගෙ හැත්ත හොරා කාල නැද්ද දැන්? පිවිතුරු උන්. ආන් තව ඩොලර් මිලියන 500 හොග් ගාල නැති වෙලා.
    මරු හොරු ඇල්ලිල්ල.

    කලබල වෙන්න එපා.. මුලින් කාපු උන්ට මුලින් සලකලා ඉන්න එපැයි..

    බයියන් හොරා කද්දී ඔහොම හදිස්සියක් තිබේ නෑ ?
     
    • Haha
    Reactions: wpril5