@madushana මං කිව්වේ 🤣 තේරුමක් නෑ බං .. පාඩුවේ ඉමු . උන් අදහන දේශපලුවොම කිව්වත් උන් තක්කඩි කියල , බයියෝ පිළිගන්නේ නෑ .. 🤣🤣🤣