ක්‍රයිසිස් කාලේ දාපු FD එක සහ අප්පච්චි

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    හ්ම්ම් උඹ ඉතින් අවුරුදු 5 ඉවර වෙද්දි එන ගාන දැන් හිතුවාම තාත්තගෙ ආදරය අසීමිතයි කියලා හිතෙයි,

    බංකුවෙන් WHT එක ගහලා පොලිය අතට දුන්නාම උඹට ලපයාගෙත් ආදරය අසීමිතයි කියලා හිතේ 🥴 🥴
    maamth 10m danma 5yr walata e kale mama hitanne 1m da koheda goverment tax mature vunama
     
    • Sad
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මගේ තාත්තා.... 450,000 FD දාල මගේ නමට.. 1000,000 වෙනම.
    මළ ගෙදරට 400,000 විතර ගියා.
    පොළොවට වත් බරක් නැති මිනිස්සු. නෑදෑ සමුහයත් ගොඩ දාල, අපටත් හොඳට සැපවත් ජිවිතයක් දුන්නා
     
    • Like
    Reactions: C_S_M and tharakaf