Questions ඉන්ධන මිළ වැඩිවේ?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,199
    5,007
    113
    Loading...
    ඉන්ධන මිළ ආපහු වැඩි කරන්න හදනව කියලා මිනිස්සු අතරෙ නිල නොලත් අරංචියක් යනවා...

    ශෙඩ් වලත් පෝළිම ටිකක් තියෙනවා.

    කලු සිංහලුන්ට පුටාර් එ⁣කට බහින්න වෙන තත්වයක් වගේ එන්නෙ ඉදිරියට... 🫠​
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    ඉරානෙට රොකට් එකක් ගැහුව ගමන් සිංහලු පෝලිම් වලට යන්න අරන් දැන් දින 100ක් වෙනවා!

    722268558_1125884046433101_5046447185004387296_n.jpg
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,697
    6,845
    113
    Galaha
    ඉන්ධන මිළ ආපහු වැඩි කරන්න හදනව කියලා මිනිස්සු අතරෙ නිල නොලත් අරංචියක් යනවා...

    ශෙඩ් වලත් පෝළිම ටිකක් තියෙනවා.

    කලු සිංහලුන්ට පුටාර් එ⁣කට බහින්න වෙන තත්වයක් වගේ එන්නෙ ඉදිරියට... 🫠​
    කමක් නෑ බං ඒත් ඉස්සර වගේ නෙවෙයිනෙ රටේ තෙල් තියෙනවනේ.
    කාලක් අරං පැලවත්තට යන්න තියෙන්නෙ - මීට ඩෝබි බැල්ලිගෙ පුතෙක්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ට්‍රම්ප් දෙන ආතල් එක අස්සෙ අර මොට්ට කැබිනට් ජෙප්පෝ OT දාල ගොන් ආතල් දෙනවා උදේ හවස.

    මොකෙන් මොකෙන් හරි අනුරයට පාර වදිනවා කොයිවෙලේ හරි. ගෝඨාත් පොඩ්ඩ පොඩ්ඩ තමා කෙලෝ ගන්න පටන් ගත්තේ අන්තිමට විහිලුව මලපැනීමක් වෙනකන්.

    කමක් නෑ අනුරය අපිට හෙන ලොරි ටෝක් issue කරලා පත් කරපු හරක් රැලනේ.

    1781213084163.png
     
    • Like
    Reactions: AKI-SL and deanXX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,516
    113
    මාලඹේ
    ඉරානෙට රොකට් එකක් ගැහුව ගමන් සිංහලු පෝලිම් වලට යන්න අරන් දැන් දින 100ක් වෙනවා!

    722268558_1125884046433101_5046447185004387296_n.jpg
    ඉරානෙට ගහන කොට ලංකාවේ තෙල් මිල වැඩිවෙනවා නම් ආන්ඩුවක් මොකටද?😂

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    ඉරානෙට ගහන කොට ලංකාවේ තෙල් මිල වැඩිවෙනවා නම් ආන්ඩුවක් මොකටද?😂

    අනේ උට්ටො ටින්කරින් බාස්

    වෙන එකෙක් මේවා ගැන කිව්වා නම් කමක් නෑ!
    මේ තෙල් ගනන් ගිහින්, පොලිම් වල සති ගනන් ඉන්දපු, කෑම්ප් එකට පැනලා ගිය එකෙක් පස්සෙ යන ගමන් දෙන ටෝක්ස් :lol: :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    1000 ට ගියත් හොරු ටික ගේන්න ලෑස්ති වෙනවා නෙමේ ඔන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,516
    113
    මාලඹේ
    අනේ උට්ටො ටින්කරින් බාස්

    වෙන එකෙක් මේවා ගැන කිව්වා නම් කමක් නෑ!
    මේ තෙල් ගනන් ගිහින්, පොලිම් වල සති ගනන් ඉන්දපු, කෑම්ප් එකට පැනලා ගිය එකෙක් පස්සෙ යන ගමන් දෙන ටෝක්ස් :lol: :lol:
    උබලගේ ලොක්කා කියන එවා විස්වාශ කරන්න බැරිද😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ඉන්ධන මිළ ආපහු වැඩි කරන්න හදනව කියලා මිනිස්සු අතරෙ නිල නොලත් අරංචියක් යනවා...

    ශෙඩ් වලත් පෝළිම ටිකක් තියෙනවා.

    කලු සිංහලුන්ට පුටාර් එ⁣කට බහින්න වෙන තත්වයක් වගේ එන්නෙ ඉදිරියට... 🫠​
    ඩොලර් පුච්චන්න නේද හදන්නේ ?
     
    • Haha
    Reactions: SpinXO