Wahane wikunanakota meter karakuwada nadda?

Meter karakawalada wikke?

  • Ow

    Votes: 7 14.0%
  • Naha

    Votes: 43 86.0%

  • Total voters
    50

virantha

Well-known member
  • Feb 28, 2007
    327
    307
    63
    Ikman එකේ දැක්ක Prius නම් ඔක්කොම ලක්ෂෙට වැඩියි.
    ඒවා 2015 ට පරණ ඒවා. අලුත් එකක් තිබ්බ බලන්න ගිය, එක hire දුවල interior ඔක්කොම chater වෙලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    වාහනයක් අරන් දැන් 220,000ක්‌ දිව්වා, දෙන්න ගියහම එක එක කතා. අඩේ ජෙනුයින් එවුන්ට තැනක් ඇත්තෙම නැද්ද.

    වාහනේ combution නම් ලොකු අව්ලක් නැහැ, මීටර් කරකවල නම්. නමුත් Hybrid, Turbo, අමුතු gear model නම් sorry
    ------ Post added on Jun 12, 2026 at 9:05 AM
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    307
    63
    වාහනයක් අරන් දැන් 220,000ක්‌ දිව්වා, දෙන්න ගියහම එක එක කතා. අඩේ ජෙනුයින් එවුන්ට තැනක් ඇත්තෙම නැද්ද.
    ඕක ටිකක් හරි අලුත් එකක් නම් broker ල විතරය් එන්නේ. (පරණ ඒවාට අව්ලක් නැහැ)
    උඹෙන් අඩුවට අරන් හෙට meter එක කරකොල ad එකක් දාල තියෙය් වැඩි ගානට.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Umbala wahana wikunuwe meter karakolada nathuwada?

    Ad baluwoth awrudu 10 parana wahanayak wath 100k panala na.. ithin wikunana wahana walin 90% meter karakawala wikunanne..

    Mama mulin real wikka passe meter karakewwa, mokada 100k panala ad dapu gaman kunu kolleta illana sale karayo witharai enne. Real padina kawruth enne na..

    Meter karakona ekath wala balanawa wage thama. Hamoma balanawa habai pili ganna kamathi na..

    oka ithin wahana keepayak thiyenakota duwana eka adyuyi. oya thiyenne aththa duwapu durawal

    ape gedara and business eke wahana wala

    2011 ford everset - 106000 km
    2014 aqua - 125000km
    2015 daihastu copen robe - 35000km
    2011 viva elite - 96000km
    2014 Suzuki Alto - 50000km
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    ඒවා 2015 ට පරණ ඒවා. අලුත් එකක් තිබ්බ බලන්න ගිය, එක hire දුවල interior ඔක්කොම chater වෙලා.
    එහෙනම් 2024 වගේ 5000-10000 දිව්ව ඒව තමයි ගන්න වෙන්නෙ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,230
    9,716
    113
    මම කලේ නෑ ගත්තු ඔක්කොම කරකවල තිබුනෙ ! දෙකක් අහු උනා කලින් අයිතිකාරයා හම්බුන නිසා, එකක ඉන්ටීරියර් දැක්කාම හිතෙනවා 150000ක් වත් දුවල ඇති කියල, මීටරේ තිබුනෙ 80000 😁
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    ඕක තම මටත් උනේ. මගේ එක 135,000 දුවල තිබ්බේ. කුනුකොල්ලෙට broker ල විතරය් එන්නේ බලන්න.
    පට්ට ගහපුව මිනිස්සු meter එක ලක්සෙට අඩුනම් එදාම උස්සන් යනවා. මාත් කරකොල වික්ක එපාර.

    genuine milage 2015 ලක්සෙට අඩු prius එකක් හොයල දීපන්. මාත් එකක් හොයනවා
    මෙතන බන කීවට එළියේ 1ක් නැහැ හොයා ගන්න. හැමෝම කරකොල විකුනන්නේ.
    බන කිව්වෙ නෑ යකෝ ,හොදට බලපන් මන් කියල දේ ගැන මන් prius එක විකුන්නෙ මීටර් කරකවන්නෙ නැතුව , හමෝම කරන දේ කරන්නෙ මොන මගුලකටද ,ඕවල return එනකොට මොලේ පෑදේවි.
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    European ewage nam scan eken hoyganna puluwan neda mileage mismatch wenawa nam. Mileage save wenne instrument cluster eke. But anith control modules walath oka save wenawada koheda. control modules okkogema mileage wenas nam case. hariyatama dan na.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,185
    6,324
    113
    සමහර කුලියට දුවන වාහන අවුරුද්දකට 30.000 එහා දුවනව. ගෙදරක නම් ඕකෙන් භාගයක් හෝ ඊට අඩුයි.
     

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    147
    90
    28
    මිගමුවෙ ඉතින් මීටර් කරකවල නවතින්නෙ නෑ උන් දෙකට කැඩුන ඒටත් බට් කරල, Doctor Used/Lady Used mint condition කියල ඇගේ ගහන්නෙ. 😂
    ඔව් ඔව් ඔක්කොම බලු වැඩ කරන්නේ කල්ලතෝනි, දෙමලු, තම්බි.

    සිංහල බෞද්ධ වුං වාහන වල මීටර් කරකවන්නෙ නැහැ. සාධාරණව විකුණන්නෙ. 👍🤦
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,330
    4,635
    113
    36
    එහෙම කරලා නෑ
    ඌට පේන්නේ නැති අඩු පාඩු ත් කියලා
    full tank පෙට්රල් ගහලා දීලා
    full insurance එකේ ඉතුරු ටිකත් පවරලා දීලා
    එහෙමයි මම නම් වාහන විකිණුවේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    ඔව් ඔව් ඔක්කොම බලු වැඩ කරන්නේ කල්ලතෝනි, දෙමලු, තම්බි.

    සිංහල බෞද්ධ වුං වාහන වල මීටර් කරකවන්නෙ නැහැ. සාධාරණව විකුණන්නෙ. 👍🤦
    උඹනෙ ඕකෙ අනිත් පැත්ත කියන් ආවෙ. 😂
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,731
    2,586
    113
    Kadawatha, Sri Lanka
    Kalin use karapu Hilux eka 500K+ wikunaddi. Kalin ekaa sahena use karala thiyenava.
    Thaththa kalin use karaa Tucson (2013) ekak. Avurudu dekakata vithara kalin Wikunaddi 70K wage thibbe. Thaththa patta caring vidiyata use kale. Gaththa un hithanava athi meter karakawala kiyala.