පෙන්ටගනය රසායනික අවියක් නිසා ලොක්ඩවුන්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කවුරුහරි ලනුවක් දීල නේද? :unsure:
    දැන් ඉතින් පෙන්ටගන් වල තීරන ගන්නේත් කොලිෆයිඩ් උන් නෙවෙයි දේශපාලන ලැප් ඩෝග්ස් ලානේ. වෙන්ඩත් පුලුවන්
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,829
    2,473
    113
    Fail Car Wash GIF by Chemical Guys
     
    • Haha
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,877
    113
    35
    Spain
    eka balapu kale nam AI gana hithalawath thibbe naha, realty ekak wei wage
    ඔවු බන්, අයන් මෑන් කතාවල ජාවිස්‌ කියන්නේ AI මොඩෙල් එකක් කියල ඒ කාලේ දන්නේ නැහැ නේ. මාත් ආසාවෙන් හිටියේ එහෙම පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා නම් කියල.
     
    • Like
    Reactions: NRTG and jhnnwp