බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,899
    99,189
    113
    ඒවා මතක් කරන්න එපා බන් මේ වෙලාවෙ. 🤣

    ඇයි ඉතිං views දෙන්නෙ? 🤷 අවදාන හිඟන්නෙක් වෙනුවෙන්.

    ඉතිං බන් කතෝලික අය බන අහන්නෙ එයාගෙන් නෙ 🤷
    ඔය වචනයක් දෙකක් ඇත්ත වගේ පේන්න පච දාලා confuse කරන එක විතරයි මේ අයගේ goal එක.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,130
    113
    එකමත් එක රටක
    මොකක්ද මචං උඹේ fantasy/non-fantasy නිර්ණායකය? නූතන විද්‍යාව + ඉන්ද්‍රිය ගෝචර පමණක්ද non-fantasy?
    කතන්දර වලට පමණක් සිමා වෙලා තියෙන ප්‍රයෝගික නොවන දේවල් .

    ඔය වචනයක් දෙකක් ඇත්ත වගේ පේන්න පච දාලා confuse කරන එක විතරයි මේ අයගේ goal එක.
    කෝ අහපු දේට උත්තරේ දුන්නේ නෑ නේ .

    බුදුන් සිරිපාදේ ගලක කකුලක් සටහන් කරා ද නැද්ද කියපන් ?
    උබ ඕවා පිළිගන්නවද ??
    ------ Post added on Jun 12, 2026 at 11:41 AM
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    784
    651
    93
    කතන්දර වලට පමණක් සිමා වෙලා තියෙන ප්‍රයෝගික නොවන දේවල් .
    ඉතිං බෞද්ධ දර්ශනයේ ඒ වගෙ කොච්චර දේවල් තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,899
    99,189
    113
    පිළිගන්න හේතුව ?
    සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව මම පිළිගන්නවා මොකක් හරි ඇත්තක් නිසා වෙන්න ඇති කියලා.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    784
    651
    93
    ඒක තමයි කිව්වේ ආගම් වල බහුතරය ෆැන්ටසි කියල
    Sorry මචං මම කියන්න ගියේ එහෙම නොවෙන දේවල් කොච්චර තියෙනවද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,130
    113
    එකමත් එක රටක
    සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව මම පිළිගන්නවා මොකක් හරි ඇත්තක් නිසා වෙන්න ඇති කියලා.
    සිංහල බෞද්ධ නොවන ලෝකේ අනිත් සම්ප්‍රදායන් ඇතුලේ තියන ඔය වගේ කතාත් ඔක්කොම උබ පිළිගන්නවද ?
    ඒවාත් ඔය වගේ මොකක් හරි ඇත්තක් වෙන්න බැරි ද ?
    නැත්නම් සිංහල බෞද්ධ සම්ප්‍රදායට තියන bias එක නිසා ද ඕක පිළිගන්නේ ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,775
    3,553
    113
    සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ එහෙම කතාවක් තියෙනවා. ඒ කතාව මම පිළිගන්නවා මොකක් හරි ඇත්තක් නිසා වෙන්න ඇති කියලා.
    Muslims innawa billions gaanak. E gollo piligannawa Allah thamayi okkoma mawanne kiyala. Ehema nam ekath piliganna wenawa neda?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    696
    735
    93
    Muslims innawa billions gaanak. E gollo piligannawa Allah thamayi okkoma mawanne kiyala. Ehema nam ekath piliganna wenawa neda?
    මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳද බං. ඒ මිනිස්සු තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරන්නෑ කවදාවත්. මේ සිංහලුන්ට තමයි කොන්ද පන නැත්තෙ. අඩුම ගානෙ තමන් පිලිගන්න ආගම මොකක්ද කියන්න වත් කොන්දක් නැති පොන්නයො.

    උඹේ යූටියුබ් සර්ච් හිස්ටරී එක බලන්න ආසයි 😂😂
    සර්ච් හිස්ට්‍රි එකේ උබ හිතන දේවල් නෑ . :baffled:
    මේ @dilann ට suggest වෙන ඒවා
    ------ Post added on Jun 12, 2026 at 12:23 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,130
    113
    එකමත් එක රටක
    මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳද බං. ඒ මිනිස්සු තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරන්නෑ කවදාවත්. මේ සිංහලුන්ට තමයි කොන්ද පන නැත්තෙ. අඩුම ගානෙ තමන් පිලිගන්න ආගම මොකක්ද කියන්න වත් කොන්දක් නැති පොන්නයො.
    තමන් අදහන ඕන බොරුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ද හොදයි කියල බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ?
     
    • Like
    Reactions: max_pain

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    696
    735
    93
    තමන් අදහන ඕන බොරුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ද හොදයි කියල බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ?
    ඒක අහපන් ඔය බන අරවා මේවා ගැන දන්න එකෙක්ගෙන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,130
    113
    එකමත් එක රටක
    ඒක අහපන් ඔය බන අරවා මේවා ගැන දන්න එකෙක්ගෙන්
    දැන් උබ නේ කිව්වේ තමන් අදහන , තමන්ට ලැබිල තියන ආගමේ දේවල් ප්‍රශ්න කරන , බොරු දේවල් හෑල්ලු කරන්නේ නැති උන්ට තමයි කොන්දක් තියෙන්නේ
    ඒවා ප්‍රශ්න කරන උන්ට කොන්දක් නෑ කියලා . :rofl:

    ඔකේ අනිත් පැත්ත තමයි හරි .
    අදහන දෙයක වැරදි දේවල් පෙනී පෙනී ඒවා පිළිගන්න කොන්දක් නැති භක්තිවන්ත කම තියාගෙන , "නිවැරදි දැක්මක්" ගැන කතා කරනවා .
    මුලින්ම තමන් ලග තියන දේවල් වල ප්‍රයෝගික නැති ෆැන්ටසි ඒ විදියට දකින්න කොන්දක් හදාගන්න ඕනේ ලෝකේ දිහා නිවැරදිව බලන්න කලින් . එහෙම බැරි එකාට අරක කොහොමත් බෑ.. ඌ ආගමට බයේ හිරවෙලා ඉන්නේ .
     
    • Haha
    Reactions: Be_Positive

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,830
    7,188
    113
    Galaha
    තමන් අදහන ඕන බොරුවක් වෙනුවෙන් පෙනී ඉන්න එක ද හොදයි කියල බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ?
    අපේ උන් ආගමේ නාමෙන් ඕන ජරාවැඩක් හරී කියන්න පුරුදුවෙලා ඉන්නෙ බං ඕවුන්ට කියල වැඩක් නෑ. ඒකයි සිවුර දාගත්ත උන් උන්ට හිතුනු හිතුනු මගුල් නටන්නෙ. මම දැක්ක එකෙක් පන්සලට වෙලා voiceover, video editing, graphic design කරනව මම හිතන්නෙ උට බනක් භවනාවක් කරන්න වෙලාවක් නැතුව ඇති. මොන පකට පන්සලෙන් කකා ඉන්නවද කියල මට හිතුනා. ඕකා තව ටික දවසකින්ගෑනියෙකුත් අරන් පන්සලෙන් යනව නැත්තන් පන්සලේ ඉඳන්ම ළමයි හදල පන්සලේ ඉඳන් උන්ව නඩත්තු කරනවා. ඕවා තමයි ඕකුන්ගේ වැඩ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,899
    99,189
    113
    සිංහල බෞද්ධ නොවන ලෝකේ අනිත් සම්ප්‍රදායන් ඇතුලේ තියන ඔය වගේ කතාත් ඔක්කොම උබ පිළිගන්නවද ?
    ඔව්. එහෙම සිද්ධියක් හෝ ඊට සමාන සිද්ධියක් වේලා ඇති කාලයක් තිස්සේ මිනිස්සු විශ්වාස කරගෙන ඉන්නවා නන්.
    ඒවාත් ඔය වගේ මොකක් හරි ඇත්තක් වෙන්න බැරි ද ?
    පුළුවං. ඕක ඕනිම statement එකකට පොදු දෙයක් නෙ. ඕනිම බොරුවක් ඇතුලේ ඇත්ත යම් කොටසක් තියෙනව කියන එක.
    නැත්නම් සිංහල බෞද්ධ සම්ප්‍රදායට තියන bias එක නිසා ද ඕක පිළිගන්නේ ?
    මේකේ නන් ඉතිං අවුරුදු 1000කට එහා ඉදලා කොටපු සෙල්ලිපි තියෙනවා. ඒ කාලේ ඉඳලම මිනිස්සු ඒ වගේ දෙයක් ගැන පිළි අරගෙන තියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,130
    113
    එකමත් එක රටක
    අපේ උන් ආගමේ නාමෙන් ඕන ජරාවැඩක් හරී කියන්න පුරුදුවෙලා ඉන්නෙ බං ඕවුන්ට කියල වැඩක් නෑ. ඒකයි සිවුර දාගත්ත උන් උන්ට හිතුනු හිතුනු මගුල් නටන්නෙ. මම දැක්ක එකෙක් පන්සලට වෙලා voiceover, video editing, graphic design කරනව මම හිතන්නෙ උට බනක් භවනාවක් කරන්න වෙලාවක් නැතුව ඇති. මොන පකට පන්සලෙන් කකා ඉන්නවද කියල මට හිතුනා. ඕකා තව ටික දවසකින්ගෑනියෙකුත් අරන් පන්සලෙන් යනව නැත්තන් පන්සලේ ඉඳන්ම ළමයි හදල පන්සලේ ඉඳන් උන්ව නඩත්තු කරනවා. ඕවා තමයි ඕකුන්ගේ වැඩ.
    ඌ ඒවා කරාට අවුලක් නෑ ඉතින් .. .
    හැබයි ඌ shutterstock එකේ preview වල තියන ඒවා හොරෙන් උස්සලා තමන්ගේ design වලට දාන අදින්නාදාන වැඩේ නම් කරනවා :lol: ..
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,830
    7,188
    113
    Galaha
    ඌ ඒවා කරාට අවුලක් නෑ ඉතින් .. .
    හැබයි ඌ shutterstock එකේ preview වල තියන ඒවා හොරෙන් උස්සලා තමන්ගේ design වලට දාන අදින්නාදාන වැඩේ නම් කරනවා :lol: ..
    අපේ පන්සලේ ඩෑල් එක හිරෙත් ගියා කරන්ට් මීටරේට මොකක්ද හිරකරල මීටරේ කැරකෙනවට.