තවත් රණවිරු දඩයමක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    අප්‍රේල් 21 ගහනවා කියලා ආපු report එක ලාච්චුවේ දාගෙන ඉදපු ශානිට රවිට මොකද වෙන්නේ එතකොට ?? 🤌🤌
    බයියන්ට පොඩ්ඩක් හුස්ම ගන්නවත් දියන්කෝ හුත්ත
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    ඔසාමට OT පාරක් :cool: ;)
    ගේමක් ගහන්න පුලුවන් මේ සීසන් එකෙ
    @2osama me winashe kalinma dakka 😍

    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
     
    • Haha
    Reactions: topkollek

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    කෝ නඩු දම්මාද? කියලා අහපු බයියොත් ඒ කාලේ හිටියා!
    CID එන්න කියනවා කියන්නේ නඩු දාන එකද පොන්නයෝ? 😄🤌
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    හුණ්ඩුව දෙමල ඩයස්පෝරාවෙන් ලැබුන සහයෝගයට යුතුකම් ඉටුකරනවා



    mnpLeFi.jpeg
     
    • Like
    Reactions: topkollek

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113
    හමුදාවේ උන්ට පොන්නය කියපු දෙමළ ජෙප්පෝ චූන් වෙලා...🥴

    ඊයා ආමි පොන්නය අහක බලාගෙන බිම හාරනවා.
     
    • Like
    Reactions: topkollek

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    අප්‍රේල් 21 ගහනවා කියලා ආපු report එක ලාච්චුවේ දාගෙන ඉදපු ශානිට රවිට මොකද වෙන්නේ එතකොට ?? 🤌🤌
    නන්දසේන ගෙන් අහපන්

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ වෙයිද?
    මොනාද මේ සීනි බෝල ත්‍රෙට්ස්. ඕකට හිරේ දාන්න බෑ.
    දැම්මම අකන්ඩ උපවාස කරන්න ඔට්ටු නෑ ඔන්න 😂
    ------ Post added on Jun 12, 2026 at 11:56 AM
     
    • Haha
    Reactions: topkollek

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    හුණ්ඩුව දෙමල ඩයස්පෝරාවෙන් ලැබුන සහයෝගයට යුතුකම් ඉටුකරනවා



    mnpLeFi.jpeg
    ලින්ක් එකක් දීපන් මේ නියුස් එකෙ???

    https://www.facebook.com/amsinhala/photos
    නැතිනම් ඔතනින් හොයලා දිපන්කො!


    717790965_1635227325273472_1502925586806266717_n.jpg


    asian mirror සිංහල text තීම් එක මෙහෙමයි! හරියට එඩිට් කරපන්කො! නාමර් සර්ට ලැජ්ජයි නෙහ්!
    721951207_1103544052204635_5530559873993288628_n.jpg
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,290
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්‍රේල් 21 ගහනවා කියලා ආපු report එක ලාච්චුවේ දාගෙන ඉදපු ශානිට රවිට මොකද වෙන්නේ එතකොට ?? 🤌🤌
    උන්ට වැරද්දක් පැටලුවේ රනිල් ගෙදර යන්න ඔන්න මෙන්න තියල වැඩේ කේස් වෙනවා කියල දැනගත්තම.
     
    • Haha
    Reactions: KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,946
    113
    35
    Spain
    කෝ නඩු දම්මාද? කියලා අහපු බයියොත් ඒ කාලේ හිටියා!
    මේවත් නඩුද සර්, මරා රටින් පන්නපු ඩොලර් බිලියන 50ක් රටට ගෙන්න ඉඳපු උන් සිප්පි කෑලි වගේ නඩු දාලා, ඒවා දැකලා ජෙප්පෝ චූන් වෙනවා දැක්කම හිනා යනවා.
     
    • Haha
    Reactions: Ldy and KDH

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,451
    9,097
    113
    කෝ නඩු දම්මාද? කියලා අහපු බයියොත් ඒ කාලේ හිටියා!
    ලොක්කා චූන් වෙලා වගේ
    ඩෝබියෝ තෙත් වෙන ත්‍රෙඩ් මේවා
    ඔය ගමන්ම උගන්ඩා සල්ලි ටිකයි, රත්තරං ලැම්බොගිනි ටිකයි, ඩේසිගේ මැනික් ටිකයි, ප්‍රයිවෙට් ජෙට් එකයි අල්ලමු
     
    • Haha
    Reactions: Inigo Montoya