පාස්කු ප්‍රහාරය ? ගෝඨාභය සම්බන්ධයි

උඹලා හිතන්නේ මොකද්ද? “සුරේෂ් සලේ / ගෝඨාභය දැනන් හිටියාද?

  • ඕවා උන් දැනන් හිටියා, හැබැයි උන් සහරාන්ව ලව්ව ප්ලෑන් කරේ නෑ, සහරාන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න උද

  • නැහැ උන් දැනන් හිටියේ නැහැ, සුරේෂ් සලේගේ කිසිම සම්බන්ධයක් නැහැ.

Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    නඩුවක් දායි

    මට මැවිල පේනවා පොහොට්ටු ලොයර්ල මහමොලකරු බේරගන්න නඩුවට පෙනී හිටින හැටි
    ඉතින් උඹේ අම්මාද අම්මගේ හොර මිනිහ වෙච්ච උඹේ තාත්තද කිව්වේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගෝටා කියලා.
     
    • Like
    • Haha
    Reactions: deanXX and neo7x

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් උඹේ අම්මාද අම්මගේ හොර මිනිහ වෙච්ච උඹේ තාත්තද කිව්වේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගෝටා කියලා.
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න නේද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කුරානය පිලිගන්නා මොකෙක් හරි ඉන්නවානම් උන් හැමෝම ඕකට සම්බන්ධයි . ඇත්තටම මහ මොළකරු ළමා අපචාර කරපු නබියා .
     
    • Like
    Reactions: kinkon and deanXX

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න නේද?
    ඉතින් කියපන්කො අපිටත් දැනගන්න කවුද කිව්වේ ගෝටා මහා මොළ කාරයා කියලා. උඹලගේ අධ්‍යාත්මික නායකයාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් කියපන්කො අපිටත් දැනගන්න කවුද කිව්වේ ගෝටා මහා මොළ කාරයා කියලා. උඹලගේ අධ්‍යාත්මික නායකයාද?
    කවුද කිව්වේ ගෝටා මහා මොළ කාරයා කියලා?
     
    • Haha
    Reactions: Podi puthas

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    කුරානය පිලිගන්නා මොකෙක් හරි ඉන්නවානම් උන් හැමෝම ඕකට සම්බන්ධයි . ඇත්තටම මහ මොළකරු ළමා අපචාර කරපු නබියා .
    බයිබලේ පිළිගන්න උනුත් සම්බන්ධයි.
    උන් එතෙන්ට ගිය නිසානේ බෝම්බ වැදුනේ.
    අනේ යකෝ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අල්ලා වෙනුවෙන් නැතුව බෞද්ධ කෙනෙක් වෙනුවෙන් මැරුනොත් අර කන්‍යාවියන් 72 දෙනයි ස්වර්ගයයි දෙනවද, නැත්තම් ආය සැරයක් මුල ඉඳලා මැරිලා එන්න ඕනෙද :)
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බයිබලේ පිළිගන්න උනුත් සම්බන්ධයි.
    උන් එතෙන්ට ගිය නිසානේ බෝම්බ වැදුනේ.
    අනේ යකෝ
    උඹට එහෙම හිතෙනවාද ? එහෙනම් අවුලක් නෑ . ඕන බුරුවෙකුට එහෙම හිතන්න අයිතියක් තියෙනවා.

    අල්ලා වෙනුවෙන් නැතුව බෞද්ධ කෙනෙක් වෙනුවෙන් මැරුනොත් අර කන්‍යාවියන් 72 දෙනයි ස්වර්ගයයි දෙනවද, නැත්තම් ආය සැරයක් මුල ඉඳලා මැරිලා එන්න ඕනෙද :)
    පිස්සුද ඒවා වලංගු නෑ . කෆීර්ලා වෙනුවෙන් මැරුනනම් හරාම් . අනිවාර්යයෙන් රීසෙට් කරන්න වෙනවා .
    ------ Post added on Jun 13, 2026 at 3:52 PM
     
    • Like
    Reactions: jamiezue

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    උඹට එහෙම හිතෙනවාද ? එහෙනම් අවුලක් නෑ . ඕන බුරුවෙකුට එහෙම හිතන්න අයිතියක් තියෙනවා.
    තමන්ටම බුරුවා කියාගන්න එකෙක් දැක්කමයි 😂
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තමන්ටම බුරුවා කියාගන්න එකෙක් දැක්කමයි 😂
    ඔය ටිකට උඹ කණ්නාඩිය ඉස්සරහට ගිහින් මූන බැලුවද ?:shocked:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,342
    3,686
    113
    Maligawatta
    අල්ලා වෙනුවෙන් නැතුව බෞද්ධ කෙනෙක් වෙනුවෙන් මැරුනොත් අර කන්‍යාවියන් 72 දෙනයි ස්වර්ගයයි දෙනවද, නැත්තම් ආය සැරයක් මුල ඉඳලා මැරිලා එන්න ඕනෙද :)
    සහරාන්ට ඕන වුණේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න. සුරේෂ් සලේ මේකට උදව් කරන්නේ රාජපක්ෂලාට දේශපාලන වාසියක් ගන්න
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,183
    11,812
    113
    35
    Spain
    පාස්කු ප්‍රහාරය කලේ මිනීමරු සක්කිලි ත්‍රස්තවාදියෝ ටිකක්, එත් උන්ටත් වඩා සක්කිලි පාදඩ බල්ලෙක් ඉන්නවා @Sinha Le කියල. ගූ බුදින සක්කිලි බල්ලෙක් ඌ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඔවා අහන්නත් දෙයක් ද/. හීන මානෙන් පෙනෙන මිනිමරු පොන්නයෙක් චූ මාර්ක් ගොතා.... මිනි කියක් මැරුවද බන් ඔකා පාසුකුවට කලින්,,,
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,236
    1,164
    113
    මම දැනෙන විදිහට ගෝඨා මෙච්චර කරුමයකට කර ගහන්නේ නැහැ. එහෙමනම් අර විදිහට අරගලයට ඉඩ දීලා පැනලා දුවන්නේ නැහැ. එතන ඉන්න 200ක් විතර ආගිය අතක් නැති වෙනවා. මේක ඉන්දියාවේ මුදල් මත ඉස්ලාම් අන්තවාදී මතවාදයන් පහුරක් කරගෙන සිද්ධවෙච්ච රෝ ක්‍රියාදාමයක්...
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    713
    1,727
    93
    කුරානය පිලිගන්නා මොකෙක් හරි ඉන්නවානම් උන් හැමෝම ඕකට සම්බන්ධයි . ඇත්තටම මහ මොළකරු ළමා අපචාර කරපු නබියා .
    +1