hybrid 5Kw solar ekak gahanna kohomada?

JmCt

Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    solis hybrid 5kw
    panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මං හිතන්නෙ පාඩුයි කියලා

    මම කොරෝනා කාලෙ(බඩු වලට USD එක 350 ගනං පේ කරලා) පැනල් එකක් 71ට අරගෙන 5KW Inverter, 10KWh බැටරි දාල ෆුල් සිස්ටම් එකම හදන්න ගියේ 14ක් වගේ
    මම ත්‍රෙඩ් එකක් දාල ඇති සර්ච් කරලා බලන්න

    දැන් බඩු වල ගනන් මම දන්නෙ නැහැ හැබැයි පැනල් එහෙම මම ගනිපු කාලෙට වඩා අඩුයිනේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,685
    113
    CEB Clearance ganna ona mulin, eta passe hybrid system eka hadanna. battery eka nethuwa hybri system wedak neh, battery eka ona powercut welawata weda karanna
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    solis hybrid 5kw
    panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna
    Hybrid ganna kalin clearance dala balapan nattam aparade Hybrid inverter expensive. Clarence Ok nam Hybrid palayan. DIY karanawata wada hodai company ekakata deela karana eka. Dan 16Kwh battery + off-grid inverter system ekak yanne 18Lakh wage.

    Clarence rejected unot off-grid dapan. monthly 6pm- 8Am unit balala battery gahapan.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    solis hybrid 5kw
    panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna

    oka gahanna mata 11 laks giya before 1 year, i think fair price,
    but think if u have buget for batteries after that, I still dont place batteries, take another 3 + laks
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,919
    113
    මං හිතන්නෙ පාඩුයි කියලා

    මම කොරෝනා කාලෙ(බඩු වලට USD එක 350 ගනං පේ කරලා) පැනල් එකක් 71ට අරගෙන 5KW Inverter, 10KWh බැටරි දාල ෆුල් සිස්ටම් එකම හදන්න ගියේ 14ක් වගේ
    මම ත්‍රෙඩ් එකක් දාල ඇති සර්ච් කරලා බලන්න

    දැන් බඩු වල ගනන් මම දන්නෙ නැහැ හැබැයි පැනල් එහෙම මම ගනිපු කාලෙට වඩා අඩුයිනේ
    Solar company loku margin thiyan gahanne ban.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,517
    18,146
    113
    ow

    bumppp
    ------ Post added on Jun 16, 2026 at 10:59 PM
    Passe battery danna nam awlk ne ehenam

    Oke balanna ATS ekak , Passe battery hai karanna yaddi DC breaker ekak , ekata DC wires with wiring, Two AC output witing me tika thiyanawa da kiyala.

    Owa mokuth nethiwa ongrid installation ekak widihata just hybrid inverter eka dala nam oya ganata puluwan wei.

    Ape 1.1M owa serama ekka. Just plug and play the battery