5kW Hybrid Solar help

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    ගෙදරට solar system එකක් ගහන්න කියල බැලුවෙ.

    5kW Hybrid system එකක්. Grid එක down වෙලාවට supply එක ඕනෙ නිසයි ගොඩක්ම hybrid system එකකට යන්න බැලුවෙ.

    After sales හොඳ කාගෙද? (Hayles, Abans, Dinapala, Damro, etc?)

    Damro sure කරන්න පුළුවන්, ඒත් තාම on-grid systems විතරයි offer කරන්නෙ.