@Tricle_Buwasolis hybrid 5kw
panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna
මචන් උඹලා 5Kw hybrid system එකට දෙන්නේ 15KWh බැටරි එකක් ද ?Ai battery nethuwa? Clearance tynw da
5kWh or 16kWh mchnමචන් උඹලා 5Kw hybrid system එකට දෙන්නේ 15KWh බැටරි එකක් ද ?
battery nathuwa nm paduisolis hybrid 5kw
panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna
Hybrid ganna kalin clearance dala balapan nattam aparade Hybrid inverter expensive. Clarence Ok nam Hybrid palayan. DIY karanawata wada hodai company ekakata deela karana eka. Dan 16Kwh battery + off-grid inverter system ekak yanne 18Lakh wage.solis hybrid 5kw
panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna
solis hybrid 5kw
panal 8 dala , battery nathuw gahanna 1015000k kiyanawa . labada ? danna aya help denna
Solar company loku margin thiyan gahanne ban.මං හිතන්නෙ පාඩුයි කියලා
මම කොරෝනා කාලෙ(බඩු වලට USD එක 350 ගනං පේ කරලා) පැනල් එකක් 71ට අරගෙන 5KW Inverter, 10KWh බැටරි දාල ෆුල් සිස්ටම් එකම හදන්න ගියේ 14ක් වගේ
මම ත්‍රෙඩ් එකක් දාල ඇති සර්ච් කරලා බලන්න
දැන් බඩු වල ගනන් මම දන්නෙ නැහැ හැබැයි පැනල් එහෙම මම ගනිපු කාලෙට වඩා අඩුයිනේ