When i was in a deep shithole jordan petersons videos helped me to surviveඋබල හිතනවද Elon musk වගේ උන් මේ වගේ එක එකාගේ motivational video බල බල ඉදල ඒවා බලලා හැදිලා කියලා ?
ඕක නෙවී ආතල්ම සීන් එක, උඹ දැකලා තියෙනවද CEO motivational speakersලා? උන් එකෙක්ටවත් බන් උන් ඔය train කරන CEOsලට තියෙන සල්ලිවලින් 1%ක්වත් තියෙනවද කියපන්. ඕකත් හරියට අර බස් එකේ "දියුනු වීමේ රහස්" කියල පොත් විකුනන හිඟන්නො වගේ තමා.උබල හිතනවද Elon musk වගේ උන් මේ වගේ එක එකාගේ motivational video බල බල ඉදල ඒවා බලලා හැදිලා කියලා ?
motivation වෙන දේවල් ජිවිතේ ට එන්නේ plan කරල නෙවෙයි බන් . ඒවා අහඹු විදියට මොන විදියට එනවද කියලා කවුරුත් දන්නේ නෑ . ගොඩක් පොඩි දෙයක් වෙන්න පුලුවන් . ඒ දේවල් වලින් හිතන්න පටන් ගන්න පුල්වුන් .When i was in a deep shithole jordan petersons videos helped me to survive
Elon musk dont need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .
යකෝ elon musk පොඩි කාලෙ ඉඳන්ම කෝටි පතියෙක් නෙවී. එක එකාගෙ බයිලා කතා අහලා උඹලගෙ ජීවිතේ mould කරන්න යන්න එපා, හැම එකාටම එකම තියරි හරි යන්නෙ නෑ.When i was in a deep shithole jordan petersons videos helped me to survive
Elon musk dont need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .
Idiots like Dr. Ruchira?1. First stop watching videos made by idiots like Dr. Ruchira![]()
![]()

ඕකත් හරියට අර බස් එකේ "දියුනු වීමේ රහස්" කියල පොත් විකුනන හිඟන්නො වගේ තමා.![]()
![]()
elon musk බන් පරම්පරාවෙන් ආපු සල්ලි කැසිනෝ වල දාල වගේ සල්ලි හොයන එකෙක් නෙවෙයි නේ .When i was in a deep shithole jordan petersons videos helped me to survive
Elon musk dont need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .

What i meant is he had a comfortable childhood. So there is no personality development issues or limiting beliefs.elon musk බන් පරම්පරාවෙන් ආපු සල්ලි කැසිනෝ වල දාල වගේ සල්ලි හොයන එකෙක් නෙවෙයි නේ .
ඌ හිතන විදිය , හිතන් දේවල ඒවා පරම්පරා සල්ලි වලට ගන්න බෑ . ඒවා ඌ තනියම කරගන්න ඕන දේවල් . .
When i was in a deep shithole jordan petersons videos helped me to survive