Questions 🟥 මම අවුරුදු 25 කොල්ලෙක් .මම යාලුවෙලා හිටියෙ මට වඩා අවුරුද්දක් බාල කෙල්ලෙක් එක්ක

mall_9n

Well-known member
  • Apr 19, 2026
    438
    1,143
    93
    අපෙ relationship එකට අවුරුදු 4 වගේ වෙනවා
    .මම අවුරුද්දු 2 විතර ගිහින් මම එයාගෙන් sex කරමුද ඇහුවා .එයා එතකොට බැන්නා marry කරාට පස්සෙ ඔවා ඔහොම කියලා . ඇත්තටම මමත් එහෙම යෝජනා කලාට සමාව අරන් ආදරෙන් හිටියා .
    හැබැයි මම මේ ළගදී දැන ගත්තා මෙයා වෙන කොල්ලෙක් එකක් sex කරලා කියලා. මම පොඩ්ඩක් හොයලා බැලුවා කොහොම හරි ඒ කරපු කියපු කොල්ලාගේ යාලුවෙක් මම හොදට දන්නවා මම ඒ කොල්ලාව අල්ලන් කොහොම හරි එක අහගත්තා මට photo එකකුත් පෙන්නවා හරිද ඇත්තම මම ඒ වෙලාව පුදුම විදිහට අසරණ වුනේ . මට ගොඩක්ම දුක තිබ්බෙ මම ඇහුවට පස්සෙයි මට බෑ කියලා වෙන කෙනෙක් එකක් කරලා තියෙන්නේ .
    හැබැයි relationship එකක් නෑ ඒ කොල්ලට අවුරුද්දු 28 එයා බැදලා මේ ළගදී. ඇත්තම මට ගොඩක් දුකයි මම job එකේ මැරිලා මැරිලා හම්බකරලා ඒ වලින් එයා කරපු course fees හිටන් ගෙව්වෙ මං. ඇදුම් ද එයා ආස දේවල් මං අරං දුන්නේ . මම අරං දීපුවා කරපුවා කියනවා නෙවේ .ඒත් එයා ඒ කරපු දේ හරිද . ඇත්තම කාටත් ගොඩක් අවංක වෙන්න හොද නෑ අපේ මුළු ජීවිතම එයා කරගන්න හොදත් නෑ .මට නම් ආයේ කාලේකට ආදරයක් කරන්න හිතෙන්නෙ නෑ .තමන්ගේ අම්මා තරම් ආදරය කරන කවුරුත් නෑ .මේ වගේ කැත වැඩ අවංකව ආදරේ කරන කිසිම කොල්ලෙක්ට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා

    1781430476586.png


    බදින්න කලින් ගෑනුන්ට වියදං කරන්න එපා කියන්නෙ ඕක තමා , බැන්දට පස්සෙත් ඉඩම් , ගෙවල් , වාහන එහෙම ලිව්වොත් බුදුසරණයි....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,862
    27,135
    113
    ගෑනුන්ට ඕනවට වඩා සලකලා පුක දෙන උන්ට ගෑනු අරිනවා, ගෑනු උන්ව සලකන්නේ ලොන්තයෝ විදියට. ගෑනුන්ව සත 5ට ගනන් ගන්නේ නැතුව සෙල්ලම් බඩු ගානට දාලා සලකන උන්ට තමයි ගෑනු හොඳට පලල් කරලා දෙන්නේ 🤌 🤌 🤌