මේ ගැන් මොකද හිතන්නේ
Bulathaa Well-known member Nov 28, 2020 4,034 5,602 113 Jun 14, 2026 #2 අඩුම ඇල්ටො එකක්වත් ගනින් මුලින්. Reactions: senewimala1988, Lessar, Amith0424 and 8 others
sliit_kolla Well-known member Jul 26, 2017 1,706 2,534 113 Jun 14, 2026 #3 Bulathaa said: අඩුම ඇල්ටො එකක්වත් ගනින් මුලින්. Click to expand... paw huththoo... thread closed Reactions: Psiko
S Sonik Sonik Well-known member Apr 8, 2026 875 1 1,769 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Jun 14, 2026 #5 උබ මේක ගත්තද? Congratulations !! @Psiko Reactions: Psiko
kamal1978 Well-known member Oct 7, 2023 268 956 93 Jun 14, 2026 #6 මේක ගනින්, ඔය දෙකටම වඩා කල් දුවනවා.... නඩත්තුව අඩුයි, ඉන්ධන අවට පරිසරයෙන් හොයාගන්න පුලුවන්. එන්ජිම පරණ උනාම හොඳ ගානකට විකුණන්නත් පුළුවන් මස් කඩේට. සුද්දෙක් දෙන්නෙක් හයර් එකක් දුවලා හොඳ ගානක් ගන්න පුළුවන්. අතිරේක දේවල් වගාවට දාන්න පොහොර කරගන්න පුළුවන්. BYD වගේ චීන අඩු කුලේ වාහන පදින්න ඕනෙද හුට්ටෝ මේ වගේ බය නැතුව අවුරුදු 100ක් 200ක් දුවන්න පුළුවන් චීස් බඩු කෑලි තියෙද්දි.
මේක ගනින්, ඔය දෙකටම වඩා කල් දුවනවා.... නඩත්තුව අඩුයි, ඉන්ධන අවට පරිසරයෙන් හොයාගන්න පුලුවන්. එන්ජිම පරණ උනාම හොඳ ගානකට විකුණන්නත් පුළුවන් මස් කඩේට. සුද්දෙක් දෙන්නෙක් හයර් එකක් දුවලා හොඳ ගානක් ගන්න පුළුවන්. අතිරේක දේවල් වගාවට දාන්න පොහොර කරගන්න පුළුවන්. BYD වගේ චීන අඩු කුලේ වාහන පදින්න ඕනෙද හුට්ටෝ මේ වගේ බය නැතුව අවුරුදු 100ක් 200ක් දුවන්න පුළුවන් චීස් බඩු කෑලි තියෙද්දි.
windows_ubuntu Well-known member Jun 2, 2018 16,988 25,237 113 Fantasy Jun 14, 2026 #7 Psiko said: Click to expand... 2 Generations. අර ඇඟිල්ල දික්කරන් ඉන්න එකා නම් වැඩි දුරක් යන්නෙ නෑ. ඌ තොලොන්චිඋනත් ඒ dx එක තව කාලයක් දුවයි Reactions: Psiko
Psiko said: Click to expand... 2 Generations. අර ඇඟිල්ල දික්කරන් ඉන්න එකා නම් වැඩි දුරක් යන්නෙ නෑ. ඌ තොලොන්චිඋනත් ඒ dx එක තව කාලයක් දුවයි
Chemist Well-known member Nov 19, 2023 3,941 6,877 113 Narcissistic Sociopath Manipulator Jun 14, 2026 #9 Dx Wagon එකත් හොඳ බඩු. BYD එකත් මට නං වරදක් නැහැ. හැබැයි මෙහෙම මුකුත් නැති එකෙක් පොස්ට් දාන එක නිකං ඉරිසියාවට දානවා වගේ නේද? උඹමයි මෙතැන චොර වෙන්නෙ. EV ගත්ත උන්ට කෙල වුණ දාට පාටියක් දාමු හු කියමු හිනා වෙමු. එතකං උඹ මරුටියක් වත් ගන්න ට්‍රයි කරොත් නේද හොඳ? Reactions: Psiko
Dx Wagon එකත් හොඳ බඩු. BYD එකත් මට නං වරදක් නැහැ. හැබැයි මෙහෙම මුකුත් නැති එකෙක් පොස්ට් දාන එක නිකං ඉරිසියාවට දානවා වගේ නේද? උඹමයි මෙතැන චොර වෙන්නෙ. EV ගත්ත උන්ට කෙල වුණ දාට පාටියක් දාමු හු කියමු හිනා වෙමු. එතකං උඹ මරුටියක් වත් ගන්න ට්‍රයි කරොත් නේද හොඳ?
Amith0424 Well-known member Oct 27, 2010 13,894 23,743 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 14, 2026 #10 දැන් හිනා උනාට ඉස්සරහදි ටයර් පන්ච් එකක් ගියාම බල්ලො චූ කරන්න වගේ රෝදෙ උස්සන් යන byd දැක්කම අඬන්න වෙන්නෙ. Reactions: windows_ubuntu and Psiko
දැන් හිනා උනාට ඉස්සරහදි ටයර් පන්ච් එකක් ගියාම බල්ලො චූ කරන්න වගේ රෝදෙ උස්සන් යන byd දැක්කම අඬන්න වෙන්නෙ.
spunkyisii Well-known member Apr 3, 2016 10,703 19,617 113 Jun 14, 2026 #11 thread eka patangatta thanama minihage redda galolane .. paw yako uu Reactions: windows_ubuntu, Nidarshana_k and Psiko