එයාර්ටෙල් අවුල

ndod1

Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    එයාර්ටෙල් සිම් එකක් මගේ තියෙන්නෙ. ඊයෙ ඉදන් මේ මගුලෙන් නෝමල් කෝල් ගන්න බෑනෙ. උබලටත් එහෙමද
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,052
    577
    113
    Siri Baijan
    ඔව් සිම් ස්වැප් වෙනවා. බැංකුවට දීලා තියනවානන් වෙනස් කර ගනින්.
     
    • Like
    Reactions: ndod1

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    ඩයලොග් කැ#රි පරයෝ මේවා ඕනේකමින්ම කරන බලු වැඩ. එක වෙලාවකට කෝල් එන්නෙම නෑ. මැසේජ් සෙන්ඩ් වෙන්නෙත් නෑ. සමහර වෙලාවට ඩේටා වැඩ කරන්නෙම නෑ. එයාටෙල් කියන්නේ සුපීරි කම්පැනියක්. එයාටෙල් එකේ ඩේටා පැකේජ් එක දැම්මම ඒක ඉවර වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්. දවස් 30 එක්ස්පයර්වෙන්නෙ නැ. එයාටෙල් එක ඩයලොග් එකෙන් අරගෙන මාස කීපයයි ඒ පැකේජ් ටික තිබුනේ. සේරම ටික වෙනස් කරා. දැන් නම් මෙලෝ රහක් නෑ. :angry:
     
    • Like
    Reactions: pramodh87 and ndod1

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    IY1Lb0F.png

    kana palenna speed
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    ඩයලොග් කැ#රි පරයෝ මේවා ඕනේකමින්ම කරන බලු වැඩ. එක වෙලාවකට කෝල් එන්නෙම නෑ. මැසේජ් සෙන්ඩ් වෙන්නෙත් නෑ. සමහර වෙලාවට ඩේටා වැඩ කරන්නෙම නෑ. එයාටෙල් කියන්නේ සුපීරි කම්පැනියක්. එයාටෙල් එකේ ඩේටා පැකේජ් එක දැම්මම ඒක ඉවර වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්. දවස් 30 එක්ස්පයර්වෙන්නෙ නැ. එයාටෙල් එක ඩයලොග් එකෙන් අරගෙන මාස කීපයයි ඒ පැකේජ් ටික තිබුනේ. සේරම ටික වෙනස් කරා. දැන් නම් මෙලෝ රහක් නෑ. :angry:
    ඩයලොග් වේසියො ගන්න කලින් ගත්ත සිම් වලට තාම පරණ පැකේජ් වැඩ