Water board එකේ උන්නම් අනේ මන්ද.

Positive1

Well-known member
  • Mar 24, 2026
    182
    295
    63
    ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. :(

    ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.

    695726407_1651010006222665_2598411266302311690_n.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,651
    113
    New Zealand
    ලිං කපන්න බෑනේද බන්. ළග ලග ගෙවල් තියනවෙනේ. ටොයිලට්වලවල් අතරත් අඩි 50ක් තියලා ලිදක් කපන්න පුලුවන් තැනක් උබලගේ ඉඩමේ තියනව්ද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,744
    1
    32,575
    113
    - උඩරට -
    ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. :(

    ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.

    View attachment 265699
    නල ළිඳක් කපා ගනින්කෝ ගෙදර..
    ලැජ්ජා නැදද් යකෝ තොපිට ක්ලෝරීන් වතුර බොන්න..
     
    Positive1

    Well-known member
  • Mar 24, 2026
    182
    295
    63
    ලිං කපන්න බෑනේද බන්. ළග ලග ගෙවල් තියනවෙනේ. ටොයිලට්වලවල් අතරත් අඩි 50ක් තියලා ලිදක් කපන්න පුලුවන් තැනක් උබලගේ ඉඩමේ තියනව්ද
    කපන්නනම් පුලුවන් බන්. දැනනම් සලකා බලන්න ඕනෙ.