කොච්චර උනත් නුලක වලි ඒ නූලට විතරක් සීමා කරලා ඉන්න ඕනි. එහා පැත්තේ මොකා ඉන්නවද කවුද දන්නේ.
මම ඌට අද වෙනකන් මුකුත් කියලා නෑ, ඌ තමා ඌට මොනාහරි කිව්වාම (ඌට හරි, නැතුව උගෙ ගෙදර උන්ටවත් නෙවී) ගෑනි/ලමයි මරනවයි, අද දුවට හෙන පීඩො කතා ටිකකුයි කියන් ආවේ. ඒ ටික කියලා පස්සෙ කියනවා ඌට ලෙඩක් සොරි කියලා.මේ ඇනෝනිමස් උන් එක්ක මොන බීෆ් දමමනං ඇත්ත උන්ව තරහ කරගන්නෙත් නෑ ශේප් එකේ ඉන්නව
, නැත්තන් උඹ කවදා වෙනකන් මෙහෙම පුකේ ඇරගන්නද හදන්නෙ. 