මුන් සෙට් එකම අපහාස කරලා! ගෙඩිය පිටින් මහ උළුගෙට!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    Screenshot-2026-06-15-170125.png



    ------ Post added on Jun 15, 2026 at 5:03 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඊට කලින් අර හිරු නඩුව දාලා ඉන්න එපයි. අපි මේ එක ඉවර වෙනකන් ඉන්නේ.
    කට වචලයෝ මට්ටු කරන එක හොද උනත්, මු කරන්නෙත් වාචාල කම් නම් කිරිල්ලෙත් වෙනසක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    මේක දැකලා මට බස් ස්තැන්ඩ් එක මැද්දේ හිනා ගියා... යකො ඔක්කොම බැලුවා මම දිහා
    Candid-B
    එපා යකූ බස් වල ඉඳන් එළකිරි එන්න. තව කවුරු හරි එළකිරි ඉන්න එකෙක් දැක්කොත් උබව expose කරයි. low profile එකේ ඉඳපන්. අනික‍ මේකෙ දාන දේවල් බස් වල ඉඳන් බලන්න සුදුසු ඒවා නෙවෙයි. 🤷‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    අර සුදත්තක කියන ජරා සතා, ඌත් අධිකරණ තීන්දු කලින් කිව්වා. ඌත් හිරේ යන්න ඕන. ආණ්ඩුවේ ඇමතිලා දෙන්නෙක් ඉන්නවා උසාවියෙන් අතඩංගුවට ගන්න කියපු. උන් එත් එළියේ. ලැට්මාලි කිව්වා නේ උසාවි තීන්දු ගණන් ගන්න ඕන නැහැ කියලත්. එතකොට ඒවා අපහාස නෙවෙයිද?
     
    • Like
    Reactions: neo7x

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මේක දැකලා මට බස් ස්තැන්ඩ් එක මැද්දේ හිනා ගියා... යකො ඔක්කොම බැලුවා මම දිහා
    අම්මෝ ඇත්තද ? හරි වැඩක් වෙලා තියෙන්නේ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,611
    3,380
    113
    Candid-B
    එපා යකූ බස් වල ඉඳන් එළකිරි එන්න. තව කවුරු හරි එළකිරි ඉන්න එකෙක් දැක්කොත් උබව expose කරයි. low profile එකේ ඉඳපන්. අනික‍ මේකෙ දාන දේවල් බස් වල ඉඳන් බලන්න සුදුසු ඒවා නෙවෙයි. 🤷‍♂️
    ඔව් නේද බං... කෙලවෙනවා එතකොට....
     
    • Haha
    Reactions: Candid-B

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,154
    113
    අර මාලි වත් දාන්ට වෙයි... නඩු තීන්දුවක් ක්‍රියාත්මක කරන්ට ඒපා කියලා කිව්වේ ප්‍රසිද්ධියේම...