මහ බැංකු රැකියා අවස්ථා 🛑🛑🛑🛑

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හිතෝතුනි කා.කා.ස ලෙස හෝ එසේ හෝ මෙසේ හෝ කෙසේ හෝ මහ බැංකුවේ රැකියාවක් සොයා ගන්න. ආතතියෙන් තොර ආකර්ශණිය වැටුපක් ලබා ගන්න. අඩු වැඩ (රටක් බංකොලොත් වෙන කල් බලා සිටි මහ බැංකුවක) වැඩි වැටුප්. අවස්ථා සීමිතයි වෙනස අසීමිතයි.

    1770158714176.png


    මගේ අදහස - ලොකු අතු එපා. කළමනාකරණ සහකාර කෙනක් වෙයන්. ඒ ඇති

    බැංකු බම්ප්
    ------ Post added on Feb 4, 2026 at 6:10 PM