මාසේකට ලක්ෂ 10 ක් විතර හොයන්න ✅️ මොනවද Online කරන්න පුලුවන් දේවල් තියෙන්නේ, දන්න අය කියන්න 👊

redux

Well-known member
  • Feb 19, 2017
    10,695
    17,598
    113
    10ක්නම් නෑ හැබැයි ආසන්නෙටම හොයල තියෙනව ෆයිවර් වලින්. දැන් ඒකත් නෑ.
    ඉස්‍රායල් පලයන් ඒජන්සියකට ලක්ශ 30 - 40ක් දීලා. ඔය ගාන හොයන්න පුලුවන් කියනව හැබැයි අමු කට්ටක් කන්න ඇති.

    උටත් @hi.dushan වගේ කක්ක සුද්ද කරන්න පුකවල් හෝදන්න වෙයිද? @hi.dushan නං කෝෂර් කෑම කාල යන යුදෙව් ගූ වලට ආස නිසා job එක ආසාවෙන් කරනවා ඇති. මූ පවු

    අනිත් එක මනුෂගේ ලිස්ට් එකට පනින්නත් එපැයි

    kKyWIcH.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,330
    6,090
    113
    Galaha
    උටත් @hi.dushan වගේ කක්ක සුද්ද කරන්න පුකවල් හෝදන්න වෙයිද? @hi.dushan නං කෝෂර් කෑම කාල යන යුදෙව් ගූ වලට ආස නිසා job එක ආසාවෙන් කරනවා ඇති. මූ පවු

    අනිත් එක මනුෂගේ ලිස්ට් එකට පනින්නත් එපැයි

    kKyWIcH.png
    අපේ බාප්පගෙ දුවත් ගියා 2017 වගේ දැන් මස්සිනෙකුත් ගිහින් ඉන්නව බං. ඒකාලේ ගෙදරකින් එකෙක් යුද්දෙට ගියාටත් වැඩිය දැන් රට යනවා. කෝටි 4ක් 5ක් හොයන් එන්න පුලුවන් මම හිතන්නෙ. අපේ මස්සිනාටනම් කැරිම සල්ලියක් තියෙන්නෙ ඒත් ඌ ගියා පුදුමයි. දුක් විඳින්න තියෙනවනම් අර දෙවි කෙනෙකුත් අලියෙක්ගෙ වේසයක් අරන් අවුරුදු ගානක් බට කොල කෑවා කියල කියන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,804
    2,365
    113
    1. බොරුවට වාහන වල ad දාල advance ගන්න එක.

    2. අසරණ රෝගියෙක් ට ආධාර එකතු කරනව කියල බොරු photo සහ medical report දාල තමන්ගෙ account number දාල social මීඩියා වල බොරුවට හිගා කන එක.

    3.පන්සල් / පල්ලි හදන්ඩ කියල බොරු account number බොරු photo දාල දායකසබාවෙ සල්ලි ටික හොරා කන එක .

    4. Ai වලින් බොරුවට සිංහල voice එක්ක බාගෙට ඇදන් ඉන්න කෙල්ලෙක්
    ගෙ vedio දිගටම හදල friends ල විදිහට social media වලින් වියලි කලාපෙ අසහන කාරයො ටිකක් අල්ලන් ගාන කඩා ගන්න එක.

    ඕව තමා බන් දැන් smart විදිහට සල්ලි හම්බ කරන උන් කරන්නෙ.උබ ගොඩ යන එකෙක් නම් මේ ideas ටික ඇති උබට ගොඩ යන්ඩ 😂😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,695
    17,598
    113
    අපේ බාප්පගෙ දුවත් ගියා 2017 වගේ දැන් මස්සිනෙකුත් ගිහින් ඉන්නව බං. ඒකාලේ ගෙදරකින් එකෙක් යුද්දෙට ගියාටත් වැඩිය දැන් රට යනවා. කෝටි 4ක් 5ක් හොයන් එන්න පුලුවන් මම හිතන්නෙ. අපේ මස්සිනාටනම් කැරිම සල්ලියක් තියෙන්නෙ ඒත් ඌ ගියා පුදුමයි. දුක් විඳින්න තියෙනවනම් අර දෙවි කෙනෙකුත් අලියෙක්ගෙ වේසයක් අරන් අවුරුදු ගානක් බට කොල කෑවා කියල කියන්නෙ.
    @hi.dushan attada ban me kiyanne
     
    • Sad
    Reactions: max_pain

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,710
    4,959
    113
    Pandora
    ඉස්‍රායල් පලයන් ඒජන්සියකට ලක්ශ 30 - 40ක් දීලා. ඔය ගාන හොයන්න පුලුවන් කියනව හැබැයි අමු කට්ටක් කන්න ඇති.
    government eken nikn ywnwa neda?
     
    • Like
    Reactions: max_pain

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    kiyapanko ban ithin, raha kara kara inne nathuwa.

    @Psiko me huththa danagena kiyanne nane ban, muta 2k anala ahagamuda?
    24gb nvidia vga ekai 64gb ram ekai gahapu pc ekak heduwe. Ltx 2.3 dagaththa. Eeeta passe itn kemathi ekak karanna puluwana

    Porn videos
    Affiliate market with AI influencer
    OF model
    Youtube videos
    Facebook/ Insta reels
    Digital product selling
    Agency model

    Thawa itn Gwen wage model ekak dagena website freelance weda unath karaheki
     
    • Love
    Reactions: Psiko

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    818
    560
    93
    පොලියට දීල බැංකු වලට, හැබැයි 150k විතර WHT ගෙවන්න වෙනවා. But easy comfortable life, if you have good house and comfortable car.
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,933
    14,321
    113
    වැලිවේරිය
    24gb nvidia vga ekai 64gb ram ekai gahapu pc ekak heduwe. Ltx 2.3 dagaththa. Eeeta passe itn kemathi ekak karanna puluwana

    Porn videos
    Affiliate market with AI influencer
    OF model
    Youtube videos
    Facebook/ Insta reels
    Digital product selling
    Agency model

    Thawa itn Gwen wage model ekak dagena website freelance weda unath karaheki
    interesting idea
     
    • Love
    Reactions: Psiko

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,330
    6,090
    113
    Galaha
    government eken nikn ywnwa neda?
    ඒවගෙ යන්න හම්බෙන්නෙ නෑ බං හීන තමයි, පේනවනෙ අනිත් ජොබ් අර මේ ලඟදි උපාදිදාරි කියල මගුලක් තිබ්බෙ ටීචින් දෙන්න ඒකටත් කෙලියනෙ. විදේශ සේවා එකෙන් රට යන එකත් ඒවගේ තමයි එලුවගෙ මොකක්ද එක වැටෙනකල් බලන් ඉන්නව වගේ තමයි. :rofl:
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,486
    11,850
    113
    🤍
    24gb nvidia vga ekai 64gb ram ekai gahapu pc ekak heduwe. Ltx 2.3 dagaththa. Eeeta passe itn kemathi ekak karanna puluwana

    Porn videos
    Affiliate market with AI influencer
    OF model
    Youtube videos
    Facebook/ Insta reels
    Digital product selling
    Agency model

    Thawa itn Gwen wage model ekak dagena website freelance weda unath karaheki
    Goood Idea..... :love2: :yes: