අැයි ලංකාවේ උන් බල්ලෝ හදලා පාරට දාන්නේ?🤔

MacFarlane

Junior member
  • Mar 10, 2026
    50
    48
    18
    අපේ මහ පාර ගාව බැල්ලියක් පැටව් ගහල ඉන්නව. එකෙක් ගෙදර ගෙනිහින් හදන්නේ නෑ. කන්න නම් දෙනවා. පාර ගාව ඉන්නේ ඒක හින්දා බලු පැටව් එහෙම වාහන වලට අහුවෙනවා දැන් ටිකයි ඉන්නෙ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,856
    6,277
    113
    East Blue (Goa Kingdom)
    කොහෙද #$#@@@ හප්පන්නේ බය කරනවා මිසක් ,
    මේවට arrest කරනවා
    ළමයි දූෂණය කරන උන් arrest කරන්න මුළු රටෙන්ම pressure එක එනකන් සද්ද නැතුව ඉනන්ව .

    ළමයිට ගහන්න පුලුවන්

    මොකද්ද මේ %$@@!! කියන්නේ , මේ ගහන්නේ හිමින් damage එකක් නොවෙන්න කියන එක
    මොලයක් තියෙන එකෙක්ට පේනවා .

    arrest කරන්න දෙයක් නැහැ මෙතන ,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,163
    71,720
    113
    මේ ඉන්නෙ බල්ලන්ට ඇත්තටම ආදරේ බුවෙක්.🥺🥺

     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,112
    5,977
    113
    Ballo tika kunu loriya anna kalin serama gewal awata kunu bag tika para pura adagena yanwa. ekko gewal wala aun kunu hariyata storage kranna one . pare renawa ahen . e gu tyre wala gawila gewal wala ita passe.

    samahara aun pare mal gas wawanwa kanuth hira wenawa

    pradeshiya saba nagara saba kari ponnayo inna aun .
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,307
    2,370
    113
    ඔවු බන් මෙහෙත් ඉන්නවා මහා සාපයක්, බනින්නත් බැහැ මේ අඳුරන උන් තරහා කරගන්න බැරි නිසා. හැමදාම වැලි ගොනියෙන් සවලක් දානවා තාප්පෙන් එළියේ
    ඔව් බං ගේට්ටුව ඉස්සරහම බෙටි බල්ලා එහාපැත්තෙ ගෙදර කෙල්ලො දෙන්නෙක් ඉන්නෙ බනින්නත් බෑ බං
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,481
    1
    14,546
    113
    ලංකාවෙ උන් බල්ලො හදන්න දන්නෙ නෑ. කන්න දෙන්න දන්නෙත් නෑ. ඔක්කොටම වඩා හපන් Tiktok views වලට බල්ලන්ට කන්න පාරෙ ඉදුල් දදා යන උන්. ඒ කෑම බල්ලන්ට හොදත් නෑ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    840
    554
    93
    මට ජොගින් පාරක් වත් දාන්න බැ පුට්ස්සයිකලෙ ය්ස්න්

    මට ජොගින් පාරක් වත් දාන්න බැ පුට්ස්සයිකලෙ යන්න බැ බල්ලො පන්නනවා
    ------ Post added on Jun 7, 2026 at 1:49 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    මේ අපේ ගෙදර CCTV එකට අහු උනේ. හැමදාම රීල යන එකා මොකාද බැලුව..



    ඔන්න ඔය Dog Lover ව අපේ ගෙදරට එවන්න පුළුවන් නම් මේ බල්ල බේර ගන්න පුළුවන්. තව දවසයි දෙකයි බලන්නෙ. හයේ හතරෙ පොලු රෙඩි. මූට මම හොඳ වැඩක් කරනව.

    හරියටම රෝදෙ යන තැනම බලල ටයර් එකට අහු වෙන්න වැඩේ දෙනව.