අඩු ගානේ වත්තේ කූඩුවක් හරි හදල උෟට ඉන්න දුන්නනම් මේ වගේ ඒවා වෙන්නේ නෑනේ..උන්ව පොඩි කාලේ හුරතල් කරලා ලොකු වුනහම ගේට්ටුවෙන් ඵළියට දාලා කන්න විතරක් දෙනවා.උන් වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා...උන් ඒ තරහට පාරේ යන මිනිස්සුන්ව හපනවා..
උන් ගෙදර ඉන්නේ නැහැ නේ
පාරට දාන එක නම් වැරදි තමා පාර පුරාම ජරා කරනවාඵහෙනම් හදන්නේ අැයි අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්න..
පාරට දාන එක නම් වැරදි තමා පාර පුරාම ජරා කරනවා
Could you plz pinpoint them?Why do you tag us? To impress with your wrong English? Man You got issues
ඔවු බන් මෙහෙත් ඉන්නවා මහා සාපයක්, බනින්නත් බැහැ මේ අඳුරන උන් තරහා කරගන්න බැරි නිසා. හැමදාම වැලි ගොනියෙන් සවලක් දානවා තාප්පෙන් එළියේඅපේ පැත්තෙ , පාර දිගට බලු රෙවන්නෝ හෙනට ඉන්නවා. බල්ලා උගේ බෙට්ට අපේ

මගේ Story එක කියන්නම්. 2022 ට කලින් මමත් බල්ලොන්ට පූසොන්ට අතක් උස්සන්නෙ නැතුව හිටියෙ. පට්ට ආදරෙයි. (හැබැයි බලු ලවර වගේ වටේට දෙන්න ගිහින් නෑ. පෞද්ගලිකව සත්තුන්ට ආදරෙයි කොහොමත්)
2022 දි අල්ලපු ගෙදර බල්ල මාව හැපුව මගේ ගෙදරදි. ගේ හදන කාලෙ මම ආවම මාව හැපුව. එදා ඉදල අරන් ඌව පන්නල දැම්මා. බෙහෙතුත් විද්දා. සැර බල්ලන්ට තිබ්බ බය ගියේ එදා. දැන් ඕන බල්ලෙක් ට face to face අරින්න උන්ත බය නෑ. හපන්න ආවොත් කෙලල අරිනව හොම්බ රිවට් වෙන්න.
ඒත් ගෙවල් වටේ ඉන්න බල්ලො මම එලෙව්වෙ නෑ. ගහන්න ගියේ නෑ.
2022දි දෙවනි බබා හම්බෙලා මම අපේ ගෙදරට පදිංචියට ආව. මුලු ඉඩම පුරාම මැක්කො. ගේ ඇතුලටත් මැක්කො එනව. බල්ලොන්ව පන්න පන්න මැක්කො අඩු වෙන්න බෙහෙත් ගහ ගහ යන්තම් ගොඩ දා ගත්තා. සවල් දෙකක් බෙටි එකතු කරා ගෙදර වත්තෙ. ළමයවත් මැක්කො කෑව. ලක්ෂ ගානක් මැක්කො.
මෙන්න දවසක් මම උදේ නැගිටල බලද්දි ගේ ඉස්සරහ දොර ඉස්සරහම බෙට්ටක්. අයින් කරල හෝදල නිකන් හිටිය.
මෙන්න ඊගාව දවසෙ බලද්දි එතනම තව බෙට්ටක්. CCTV තිබ්බා. බැලුව මොකාද කියල. අල්ලපු දෙදර තඩි බල්ල ඇවිත් වටේ පිටේ බලල ගේ ඉස්සරහ රීල සේප් එකේ මාරු වෙනව. පස්සෙ ගිහින් අල්ලපු ගෙදර එකාටත් ටෝක් කරා. ආයෙ බල්ලව එවන්න එපා කපනව බල්ලව දෙකට මැදින් කියල ටෝක් කරා. පස්සෙ ගත්ත 6-4 පත Zlon බටයක්. එන එන බල්ලට දුන්න දිවිල්ලක් ආයෙ දැන් පැත්ත පලාතෙ බල්ලෙක් නෑ. බල්ලො 10 ක් විතර වත්ත පුරා රීල යද්දි කොහොමද. බල්ලන්ට චූ යන්න ගැහුව ඉතින් මම නම්... පස්සෙ තාප්පයක් ගහල ගේට්ටුවක් දැම්ම. දැන් යන්තම් ඒ කරදරේ ඉවරයි. දැන් මට බල්ලො පේන්න බෑ. බල්ලො හදල එලියට දාල පාරෙ ජරා කරවවන මිනිස්සු පේන්නත් බෑ. 2022 ට කලින් මම හෙනම අවිහින්සාවාදී. දැන් නම් දෙනව බට පතුරු කැඩෙන්න.
ගේට්ටුව ගාව නිදියන්න එන උන් මාව දැක්කම දුවනව.. මැක්කො පැන පැන වත්තට ආවම මල කරදරේ. හතර වටේ මැක්කො බෝ වෙනව. බල්ලො හදනව නම් ගෙවල් ඇතුලෙ හදා ගන්න ඕන තමන්ගෙ වත්තෙ.
මගේ වම් අත කැඩුනෙත් බල්ලෙක් හින්දා. බයික් එක තිබ්බ කාලෙ එක පාරටම පැනල වැටිල උරහිසින් කඩල ගියා අතත්. තාම 100% ක් උස්සන්න බෑ. වයිෆ් වත් වැටිල ඔලුව වැදිල අපි දෙන්නම ඉස්පිරිතාලෙ හිටිය. ඒ 2018 දි වගේ. ඉතින් ඔය ඩෝග් ලවර්ල මොන රෙද්ද කිව්වත් බල්ලොන්ගෙන් කෙල වෙච්චි එකෙක් විතරයි දන්නෙ ඒ කරුමෙ.
අඩු ගානේ වත්තේ කූඩුවක් හරි හදල උෟට ඉන්න දුන්නනම් මේ වගේ ඒවා වෙන්නේ නෑනේ..උන්ව පොඩි කාලේ හුරතල් කරලා ලොකු වුනහම ගේට්ටුවෙන් ඵළියට දාලා කන්න විතරක් දෙනවා.උන් වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා...උන් ඒ තරහට පාරේ යන මිනිස්සුන්ව හපනවා..
උන් ගෙදර ඉන්නේ නැහැ නේ
ඔන්න ඕක තමයි පාරට දාන හේතුව..ගෙදර තියාගත්තොත් උන් ඵපැයි ජරාව අදින්න.. ඔය ලංකාවේ අතුරු පාරක ගිහින් බලපං..බෙටි ගහලා හැමතැනම..
ඔවු බන් මෙහෙත් ඉන්නවා මහා සාපයක්, බනින්නත් බැහැ මේ අඳුරන උන් තරහා කරගන්න බැරි නිසා. හැමදාම වැලි ගොනියෙන් සවලක් දානවා තාප්පෙන් එළියේ
මගේ Story එක කියන්නම්. 2022 ට කලින් මමත් බල්ලොන්ට පූසොන්ට අතක් උස්සන්නෙ නැතුව හිටියෙ. පට්ට ආදරෙයි. (හැබැයි බලු ලවර වගේ වටේට දෙන්න ගිහින් නෑ. පෞද්ගලිකව සත්තුන්ට ආදරෙයි කොහොමත්)
2022 දි අල්ලපු ගෙදර බල්ල මාව හැපුව මගේ ගෙදරදි. ගේ හදන කාලෙ මම ආවම මාව හැපුව. එදා ඉදල අරන් ඌව පන්නල දැම්මා. බෙහෙතුත් විද්දා. සැර බල්ලන්ට තිබ්බ බය ගියේ එදා. දැන් ඕන බල්ලෙක් ට face to face අරින්න උන්ත බය නෑ. හපන්න ආවොත් කෙලල අරිනව හොම්බ රිවට් වෙන්න.
ඒත් ගෙවල් වටේ ඉන්න බල්ලො මම එලෙව්වෙ නෑ. ගහන්න ගියේ නෑ.
2022දි දෙවනි බබා හම්බෙලා මම අපේ ගෙදරට පදිංචියට ආව. මුලු ඉඩම පුරාම මැක්කො. ගේ ඇතුලටත් මැක්කො එනව. බල්ලොන්ව පන්න පන්න මැක්කො අඩු වෙන්න බෙහෙත් ගහ ගහ යන්තම් ගොඩ දා ගත්තා. සවල් දෙකක් බෙටි එකතු කරා ගෙදර වත්තෙ. ළමයවත් මැක්කො කෑව. ලක්ෂ ගානක් මැක්කො.
මෙන්න දවසක් මම උදේ නැගිටල බලද්දි ගේ ඉස්සරහ දොර ඉස්සරහම බෙට්ටක්. අයින් කරල හෝදල නිකන් හිටිය.
මෙන්න ඊගාව දවසෙ බලද්දි එතනම තව බෙට්ටක්. CCTV තිබ්බා. බැලුව මොකාද කියල. අල්ලපු දෙදර තඩි බල්ල ඇවිත් වටේ පිටේ බලල ගේ ඉස්සරහ රීල සේප් එකේ මාරු වෙනව. පස්සෙ ගිහින් අල්ලපු ගෙදර එකාටත් ටෝක් කරා. ආයෙ බල්ලව එවන්න එපා කපනව බල්ලව දෙකට මැදින් කියල ටෝක් කරා. පස්සෙ ගත්ත 6-4 පත Zlon බටයක්. එන එන බල්ලට දුන්න දිවිල්ලක් ආයෙ දැන් පැත්ත පලාතෙ බල්ලෙක් නෑ. බල්ලො 10 ක් විතර වත්ත පුරා රීල යද්දි කොහොමද. බල්ලන්ට චූ යන්න ගැහුව ඉතින් මම නම්... පස්සෙ තාප්පයක් ගහල ගේට්ටුවක් දැම්ම. දැන් යන්තම් ඒ කරදරේ ඉවරයි. දැන් මට බල්ලො පේන්න බෑ. බල්ලො හදල එලියට දාල පාරෙ ජරා කරවවන මිනිස්සු පේන්නත් බෑ. 2022 ට කලින් මම හෙනම අවිහින්සාවාදී. දැන් නම් දෙනව බට පතුරු කැඩෙන්න.
ගේට්ටුව ගාව නිදියන්න එන උන් මාව දැක්කම දුවනව.. මැක්කො පැන පැන වත්තට ආවම මල කරදරේ. හතර වටේ මැක්කො බෝ වෙනව. බල්ලො හදනව නම් ගෙවල් ඇතුලෙ හදා ගන්න ඕන තමන්ගෙ වත්තෙ.
මගේ වම් අත කැඩුනෙත් බල්ලෙක් හින්දා. බයික් එක තිබ්බ කාලෙ එක පාරටම පැනල වැටිල උරහිසින් කඩල ගියා අතත්. තාම 100% ක් උස්සන්න බෑ. වයිෆ් වත් වැටිල ඔලුව වැදිල අපි දෙන්නම ඉස්පිරිතාලෙ හිටිය. ඒ 2018 දි වගේ. ඉතින් ඔය ඩෝග් ලවර්ල මොන රෙද්ද කිව්වත් බල්ලොන්ගෙන් කෙල වෙච්චි එකෙක් විතරයි දන්නෙ ඒ කරුමෙ.
ලංකවෙ බල්ලො ඇතිකරන ජාතියෙ උන් කීපයක් ඉන්නවා,කොහොමත් ළමයි ඵක්ක බල්ලෝ හදනවා කියන්නේ පට්ටම risky...මම දැක්ක අැමරිකාවේ පිට්බුල් ඵකෙක් පොඩි ළමයෙක්ව හපලා හොස්පිටල් අරන් ගිය තාත්ත ගෙදර අැවිත් පිට්බුල්ගෙ ඔළුවටම වෙඩි තියනවා...