පාටලී ට මූණ බලන්න ඕන ලු 🥷

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    video eka nam baluwe naha.

    banks wala entrance eke sticker ekak gahala thiyenava neda, bike helmet baha, jacket baha bla bla. com bank eke sticker eka thama hariyatama gahala thiyenne.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,766
    113
    මෝඩ හැච්චො ඩබලක්... අරූටත් public & private places කියල කියන්න අමතක උනා....

    ටිපර් වෙලා දඟලන එළු රැවුලා නම් ශුවර් නෑ.
    උගේ බෙල්ලෙ නහරත් ඉලිප්පිලා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,339
    5,676
    113
    ඕකා ගොනෙක්, මූන පේන්න ඕන අනන්‍යතාවය අවශ්‍ය වෙලාවට විතරයි. මුන් මේ මස් රාත්තලම ඉල්ලනවා. බුර්කාව වගේ සම්පූර්නයෙන් වැහෙන ඒව තමා තහනම් කරන්න ඕන. මේ ගොබ්බයම කොච්චර මාස්ක් දාගෙන එහෙ මෙහෙ ගිහින් තියෙනවද? එහෙනම් ඒකත් වැරදී නෙහ්