හිතුවට වඩා හොදයි. IMAX එකේ බලන්න ඕන ෆිල්ම් එකක්.
Story එකේ ලොකු අවුලකුත් නෑ.
පකලස් page ඉන්නේ troy ට නෙමෙයි වෙන character එකකට.
Sounds නම් හැමිනෙන ගානට තියෙනවා. Oppenheimer එකට වඩා සද්දෙයි.
හැබැයි music නම් Oppenheimer තරම් සෙට් උනේ නෑ. දෙකේම මියුසික් ලූඩ්විග් තමයි කරලා තියෙන්නේ.