උඹලා මදුරු කොයිල් ගේ අැතුලේ පත්තු කරනවද?.😳.වහාම නවත්තපන්..❌💀

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    දන්න ඵකෙක් මළා lung cancer ඵකකින්‍..අවුරුදු 26යි...උෟ සිගරට් ඵකක්වත් බොන ඵකෙක් නෙමෙයි...පොඩි කාලේ ඉඳන් මදුරු කොයිල් කාමරේලු පත්තු කරන්නේ මදුරුවෝ වැඩි නිසා..දැන් කඩවල් වල තියෙනවා හඳුන්කූරක් වගේ ඵකක් ඒක පත්තු කරහම මදුරුවෝ මැරිල වැටෙනවා..හිතපංකෝ ඕවල මොනතරම් කෙමිකල් අැතිද කියලා...☹️..පත්තු කරනවනම් ඵළියේ පත්තු කරපන්..ගේ අැතුලේ ඵපා...❌

    vbk-12-mosquito%20coil

    🌀 Are Mosquito Coils Safe?

    Let’s be honest —
    They’re cheap.
    They’re everywhere.
    And they seem to work.

    But… are they safe?

    🧪 What’s in a Mosquito Coil?
    Mosquito coils release insecticides (like allethrin or pyrethrin) mixed with smoke-producing materials when burned.

    That smoke drives mosquitoes away —
    But you inhale it too.

    🚨A scientific study published in Environmental Health Perspectives confirmed that:
    👉 Burning one mosquito coil can release as much formaldehyde as burning 51 cigarettes.
    👉 And the fine particles (PM₂.₅) it emits can be equal to 75–137 cigarettes.

    ❌Formaldehyde is no joke — it’s a known cancer-causing chemical linked to:
    ♦️Lung, eyes and throat irritation
    ♦️Headaches, dizziness
    ♦️Long-term cancer risk (especially nasal and throat cancers)
    ♦️ Especially risky for babies, asthmatics, and people with weak lungs
    ♦️In poorly ventilated rooms, the risk is much higher

    ⚠️ So, are they 100% safe?
    ❌No.
    They work, but they’re not risk-free.

    ✅ Safer Alternatives:
    🦟 Use mosquito nets (especially for sleeping)
    💡 Install window/door screens
    🔌 Try plug-in repellents or electric zappers
    🌿 Use natural repellents (like citronella, eucalyptus oils — with caution)

    ✅Final Say from #PharmacistWeySabi:
    Mosquito coils may be convenient, but they’re not ideal for daily or overnight use — especially in small or unventilated rooms.

    ✅Choose healthier protection — for you and your family. 🛡️
    So while you're chasing away mosquitoes, don’t invite cancer instead.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725

    ඕක ඇත්තනම් ලංකාවෙ කීයක් මැරෙන්න ඕනද පෙනහලු පිලිකා හැදිලා? උඹ දන්නවද ගෙවල් කීයක මදුරු කොයිල් පත්තු කරනවද කියලා? විශේශයෙන් දුප්පත් ගෙවල්වල? ඕකත් අර අජිනමොටෝ වගේ තව බොරු පචයක් වගේ :yes: :yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,900
    15,217
    113
    ඕක ඇත්තනම් ලංකාවෙ කීයක් මැරෙන්න ඕනද පෙනහලු පිලිකා හැදිලා? උඹ දන්නවද ගෙවල් කීයක මදුරු කොයිල් පත්තු කරනවද කියලා? විශේශයෙන් දුප්පත් ගෙවල්වල? ඕකත් අර අජිනමොටෝ වගේ තව බොරු පචයක් වගේ :yes: :yes:

    ලංකාවේ හැම ගෙදරකම වගේ ඇස්බැස්ටෝස්.
    හැබැයි කාටවත් පෙනහළු පිලිකා ඇතිවෙලා නෑ නේ.
    ඒකත් පචයක් ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    ඕක ඇත්තනම් ලංකාවෙ කීයක් මැරෙන්න ඕනද පෙනහලු පිලිකා හැදිලා? උඹ දන්නවද ගෙවල් කීයක මදුරු කොයිල් පත්තු කරනවද කියලා? විශේශයෙන් දුප්පත් ගෙවල්වල? ඕකත් අර අජිනමොටෝ වගේ තව බොරු පචයක් වගේ :yes: :yes:

    උඹ කියන විදිහට ඵහෙනම් මිනිස්සුන්ට සිගරට් දුමත් අවුලක් නෑනේ...ඒක මිනිස්සු වෙනුවෙන්ම හදපු ඵකක් නේ...මේකයි ඵක ඵක්කෙනාගේ body ඵක react කරන්නේ ඵක ඵක විදිහට..මදුරු කොයිල් ඵකක් පත්තු කරා කියලා මුළු පවුලම මැරෙන්නේ නෑ....ඒත් ඵකෙක් හරි මැරෙන්න පුළුවන්‍ මම ඔය කිව්ව ඵකා වගේ.ඒකත් සිගරට් බොන උන් වගේ තමයි.මම දන්න ඵකා මැරුණ ඵක ගැන මම කිව්වා..ඒත් මට මුළු ලංකාවෙම ගිහින් ඕක ගැන research කරන්න බෑනේ..ඵහෙම කරානම් උඹ ඔය කියන දේට proof ඵක්කම රිප්ලයි ඵකක් දාන්න තිබ්බා..
     
    • Like
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,403
    5,743
    113
    හෝම් ස්වීට් හෝම්
    මට ඔය රෙද්දට ඔලුව කැක්කුම එනවා ඒක නිසා පත්තු කරන්නෑ

    අර සිල්ව ෆොයිල් පැකට් එකේ එන හදුන් කූර මරු ඒකට තාම සයිඩ් ඉෆෙක්ට් නෑ

    නිදාගන්න කාමරේ නං මොකුත් පත්තුකරන්නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,725
    113
    ලංකාවේ හැම ගෙදරකම වගේ ඇස්බැස්ටෝස්.
    හැබැයි කාටවත් පෙනහළු පිලිකා ඇතිවෙලා නෑ නේ.
    ඒකත් පචයක් ද?
    පචේකට වඩා over exaggerate කරන සීන් එකක් තීයෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,069
    7,354
    113
    Kotahena
    උඹ කියන විදිහට ඵහෙනම් මිනිස්සුන්ට සිගරට් දුමත් අවුලක් නෑනේ...ඒක මිනිස්සු වෙනුවෙන්ම හදපු ඵකක් නේ...මේකයි ඵක ඵක්කෙනාගේ body ඵක react කරන්නේ ඵක ඵක විදිහට..මදුරු කොයිල් ඵකක් පත්තු කරා කියලා මුළු පවුලම මැරෙන්නේ නෑ....ඒත් ඵකෙක් හරි මැරෙන්න පුළුවන්‍ මම ඔය කිව්ව ඵකා වගේ.ඒකත් සිගරට් බොන උන් වගේ තමයි.මම දන්න ඵකා මැරුණ ඵක ගැන මම කිව්වා..ඒත් මට මුළු ලංකාවෙම ගිහින් ඕක ගැන research කරන්න බෑනේ..ඵහෙම කරානම් උඹ ඔය කියන දේට proof ඵක්කම රිප්ලයි ඵකක් දාන්න තිබ්බා..
    Japan වල ලෝකෙ වැඩිපුරම cigarette බොන ratak වෙලත් cigarette වලින් cancel හැදෙන්නේ නෑ උන්ට.
     
    • Wow
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,403
    5,743
    113
    හෝම් ස්වීට් හෝම්
    Japan වල ලෝකෙ වැඩිපුරම cigarette බොන ratak වෙලත් cigarette වලින් cancel හැදෙන්නේ නෑ උන්ට.
    ජපං සිගරට් කොලිටි

    මැන්චා කියලා අපි ගහන රෙද්ද වගේ නෙවෙයි
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,065
    9,437
    113
    35
    Spain
    මන් ජනේලේ ළඟ මදුරු කොයිල් එක දාල ජනේලේ ඇරලා තියෙනවා, එතකොට හුළඟ නිසා ඉක්මනට තුනී වෙනවා. මදුරුවෝ එන්නෙත් නැහැ මොකද ජනේලේ ළඟ කොයිල් එක. වේපරයිසර් එක දාන්න ඉඩක් නැහැ. ඔක්කොම ප්ලග් පොයින්ට් පාවිච්චි කරලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    අපිත් කොයිල් පත්තු කරනව
    සමහර වෙලාවට දවල්ටත්

    රෑට නිදියනකොට නෙට් දාගෙන නිදියන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් හිතන්නේ වස ඇති, වස චුට්ටක් කෑවට කමක් නෑ කියලා කිව්වනේ SLS ලොක්කී, ඒ වගේ ඇති

    ඒ කිව්වේ, මදුරු කොයිල් පත්තු කරන බොහෝ දෙනෙක් ගේ ගෙවල් ඔක්කොම සීල් නෑ. අපේ ගෙවල් වල පෑන් ලයිට්, ජනෙල් ඇරපු ගමන්., දොරවල් ඇරපු ගමන්, වහල බිත්ති අතර හිදැස්. ඒ නිසා ඉම්පැක්ට් එක අඩු වෙනවා ඇති.
    අනික වාතය ඩ්‍රයි නැති නිසා (ආද්‍රතාව වැඩි නිසා) පාර්ටිකල්ස් ඉකමනට පහලට වැටෙනවා වගෙත් ඇති.
    මට නම් මදුරුකොයිල් දුම ඇලජි. කිබුහුම් යන නිසා කේස් ඉතින්

    ඇස්බැස්ටෝස් වලත් ඒ කේස් එක ඇති. කෙදි ආවට කොටසක් එලියට හුළගට ගහගෙන යනවා ඇති. එතකොට ඉම්පැක්ට් එක අඩු ඇති. දෙවනුව අපේ දේශගුනේ නිසා ඕවා ගැලවෙන එක අඩු හෝ වෙනසක් ඇති. තුන් වෙනුව අපි කැන්සර් කියන එකට වඩා දියුණු රටවල කියන මට්ටම වෙනස් වෙන්නත් පුළුවන්. කොහොමත් ලංකාවේ ලෙඩ අදුනාගනීමට ටෙස්ට් කරන්නේ අඩුවෙන්. ඒ කරන ඒවත් කරන්නේ නැතිවම බැරි වෙලා කෙලම උනාම නේ. ඔය වගේ සිවිලිම නැති ගෙවල් වල මිනිස්සු ඒවා චෙක් වෙන ප්‍රමෙනේ අඩුවකුත් ඇති....
     
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,789
    24,092
    113
    tracing Geo-location.. ... ...
    කාලයක් use කරා.. උදේ නැගිටිනකොට වෙරි වගේ විසි වෙනවා, ඔලුව රිදෙනවා අරව මේවා ලෙඩ ගොඩයි. ඒ පාර නැවැත්තුවා..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,323
    5,409
    113
    ඇස්බැස්ටෝස් වලත් ඒ කේස් එක ඇති. කෙදි ආවට කොටසක් එලියට හුළගට ගහගෙන යනවා ඇති. එතකොට ඉම්පැක්ට් එක අඩු ඇති.

    ලන්කාවෙ මම දන්න තරමින් ඇස්බැස්ටෝස් ශීට් නෑ.
    ඒ "ඇස්බැස්ටෝස්" කියල කිව්වට ඒව දැන් ඇත්ත ඇස්බැස්ටෝස් කෙදි දාල හදන්නෙ නෑ.