උබලා කන හාල් වර්ගය මොකක්ද

උබලා කන හාල් වර්ගය මොකක්ද

  • සුදු කැකුළු

    Votes: 4 3.2%
  • රතු කැකුළු

    Votes: 21 16.7%
  • නාඩු

    Votes: 39 31.0%
  • සම්බා

    Votes: 15 11.9%
  • වෙනත්

    Votes: 21 16.7%
  • කිරි සම්බා

    Votes: 26 20.6%

  • Total voters
    126

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,886
    99,152
    113
    බාස්ත්මති, කුරුලු තුඩු ඔය මොකක් හරි ඉදිල තියෙන එකක්. 🤭
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    සුදු කැකුළු කන්නේ මම විතරේනේ යකෝ කොන් වෙන සය්ස් 1ක් තියෙන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,325
    16,040
    113
    බත් හොඳ නෑ
    මස් බිත්තර අලිපේර කාපං
     

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    60
    52
    18
    music නම් සම්බා
    printing නම් සම්බා
    හාල් නම් ඒත් සම්බ ම තමයි ඉතින්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    නාඩු කියන්නේ තම්බපු හාලක් නේද?
    නාඩු කියන්නේ හාල් වර්ගය.
    තම්බන්නේ නැතුව කොටනවානම් එතකොට කියන්නේ කැකුළු හාල් කියල. සම්බා හාල් උනත් තම්බන්නේ නැතුව කෙටුවොත් කැකුළු හාල්.