මේකෙ කන පැත්ත මොකක්ද බන්?
U uditha88 Junior member Jul 23, 2010 61 71 18 Jan 5, 2026 #1 මේකෙ කන පැත්ත මොකක්ද බන්? Reactions: Asmodeus
Bulathaa Well-known member Nov 28, 2020 4,108 5,733 113 Jan 5, 2026 #2 ඇයි බන් ඕක කන්නෙ? Reactions: Asmodeus, yousirname, Udee KJ and 1 other person
ozykolla Well-known member Jun 20, 2022 9,692 16,445 113 Jan 5, 2026 #3 යෝගට් කන්න මහත පැත්ත පුඩින් කන්න හීනි පැත්ත Reactions: Asmodeus and clumsyhulk
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Jan 5, 2026 #4 uditha88 said: මේකෙ කන පැත්ත මොකක්ද බන්? Click to expand... යට පැත්ත. මොන පැත්තෙන් කැවත් කැවෙන්නෙ නෑ Reactions: Asmodeus
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Jan 5, 2026 #5 uditha88 said: මේකෙ කන පැත්ත මොකක්ද බන්? Click to expand... මටත් තිබුණ දැවෙන ප්රශ්නයක් ඕක Reactions: Asmodeus
clumsyhulk Well-known member Sep 20, 2024 7,902 11,931 113 🌎 Jan 5, 2026 #6 Mannam kanne hini paththen Reactions: Asmodeus