🇦🇺 1912 ඔස්ට්‍රේ ලි යා නු ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම සමූහ ඝාතනයක් කළ සිංහල කොල්ලා ජෝර්ජ් ඩේවිඩ් සිල්වා.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,114
    2,661
    113
    1911 වසරේ නොවැම්බර් 16 වන දින ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ඇලිගේටර් ක්‍රීක් (Alligator Creek) ප්‍රදේශයේදී ජෝර්ජ් ඩේවිඩ් සිල්වා නම් ශ්‍රී ලාංකිකයා විසින් කරන ලද ගාතන අපරාධය ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම සමූහ ඝාතන වලින් එකක් ලෙස සැලකේ.

    Screenshot-2026-06-16-13-35-34-09-40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg

    සිද්ධියේ පසුබිම

    1878 වසරේදී ලංකාවේ උපත ලද
    ජෝර්ජ් ඩේවිඩ් සිල්වා යනු ශ්‍රී ලාංකිකයන් 200ක් සමග නැව් නැග ඔස්ටලියවේ වගා බිම් වල වැඩ කරන්න ගිය, ක්වීන්ස්ලන්ඩ් හි ගොවිපළක සේවය කළ පුද්ගලයෙකි.

    ඔහු එම ගොවිපළේ හිමිකරු වූ චාල්ස් චින් (Charles Ching) ගේ පවුල සමඟ සමීපව ඇසුරු කළේය. වාර්තා වන පරිදි, සිල්වා චාල්ස් චින්ගේ වැඩිමහල් දියණිය වූ මෝඩ් චින් (Maud Ching) සමඟ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත්, පවුලේ අය සහ මෝඩ් විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණි. ඔහුගේ ආර්ථික තත්ත්වය සහ පවුලේ අනුමැතිය නොලැබීම නිසා ඇති වූ බලාපොරොත්තු සුන්වීම මෙම ඝාතනයට ප්‍රධාන හේතුව ලෙස සැලකේ.

    අපරාධය

    චාල්ස් චින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නගරයට ගිය අවස්ථාවේදී, සිල්වා විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන ලදී.
    • වින්දිතයන්: චාල්ස් චින්ගේ බිරිඳ වූ ඇග්නස්, දියණිය මෝඩ්, සහ ඔවුන්ගේ දරුවන් වන හියු, ටෙඩි, ඩොලී සහ වින්නි මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත් වූහ

    • පොලිස් පරීක්ෂණවලින් අනතුරුව, කිසිදු සහායකයෙකු නොමැතිව සිල්වා විසින්ම මෙම අපරාධය සිදු කළ බව තහවුරු විය.
    අවසන් ප්‍රතිඵලය

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෝර්ජ් ඩේවිඩ් සිල්වා වරදකරු කරනු ලැබූ අතර, 1912 ජුනි 10 වන දින බ්‍රිස්බේන් හි බෝගෝ පාර බන්ධනාගාරයේදී (Boggo Road Gaol) ඔහු එල්ලා මරා දමන ලදී.

    ඔහුව එල්ලා මැරීමට පෙර ඔහු කතාවක් පැවැත්වූ බවත් එය ලෝක ඉත්හාසයේ එල්ලා මැරීමට පෙර කල දිගම කතාව ලෙසද සලකයි.

    මෙම සිදුවීම එකල ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, එය එරෙහි අපරාධ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස අදටත් සඳහන් වේ.

    Screenshot-2026-06-16-13-57-19-72-680d03679600f7af0b4c700c6b270fe7.jpg
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,241
    7,069
    113
    baddaginnie

    The town was surveyed in 1857, named after the nearby Baddaginnie Creek, but settlement was slow, a Post Office finally opening on 16 September 1879.[4] A railway station was open and served passengers until July 1978.

    Although often mistaken for an Aboriginal word, Baddaginnie may have been named by a surveyor, J.G.W. Wilmot, who had spent some time in Ceylon (now Sri Lanka), from baddaginnie (bada-gini - literally 'stomach on fire’), meaning "hungry" (Sinhala: බඩගිනි) in the Sinhala language.[5]
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,128
    9,505
    113
    35
    Spain

    මේක ගැන ජැක්සන් ඇන්තනි එහෙමත් මොකක් හරි වැඩසටහනක කිව්වා. තව මේ වගේ නම් තියෙනවලු.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    818
    1,668
    93

    Also there's a town in Australia called Dimboola - named after Dimbula in Sri Lanka.

    Its halfway between Melbourne and Adelaide. I have been to Dimboola. Heard of Baddaginnie but never been there.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,547
    3,580
    113
    ඒ කියන්නේ 1800 ගණන් වලත් ලංකවේ උන් ඔසී වල පදිංචියට ගිහිල්ල. ෂුවර් එකටම ලංසි උන් වෙන්න ඕන.

    මේක ගැන ජැක්සන් ඇන්තනි එහෙමත් මොකක් හරි වැඩසටහනක කිව්වා. තව මේ වගේ නම් තියෙනවලු.
    කෝ දාන්න බලන්න එක හොයල දෙන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,063
    113
    ආශ්චර්යමත් රටක
    baddaginnie

    The town was surveyed in 1857, named after the nearby Baddaginnie Creek, but settlement was slow, a Post Office finally opening on 16 September 1879.[4] A railway station was open and served passengers until July 1978.

    Although often mistaken for an Aboriginal word, Baddaginnie may have been named by a surveyor, J.G.W. Wilmot, who had spent some time in Ceylon (now Sri Lanka), from baddaginnie (bada-gini - literally 'stomach on fire’), meaning "hungry" (Sinhala: බඩගිනි) in the Sinhala language.[5]

    Math meka ahala tiyenawa. wennath puluwan.

    Mokada Baddaginnie walata 200 kms witara durin Colombo creek, Colombo road kiyalath thiyenawa.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    800
    429
    63
    Homagama
    ලංකාවේ කරන්න බැරි දේවල් ඕස්ට්‍රේලියාවේ කරන්න පුළුවන්. දැන් කොමාන්ඩෝ වරියක් ඉන්නවා එහෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,585
    1
    99,785
    113
    33
    Kalutara

    වාර්තාවකුත් තියල​

    The Longest Gallows Speech in Queensland History​

    https://www.boggoroadgaol.com.au/2018/07/silva.html

    In 1912 George David Silva - variously described as Cingalese, Indian, 'Eurasian’ and a Queenslander - was living in the central coast town of Mackay working as a farm labourer.

    වෙලාවට ලංකාවේ නම බේරුනා. අරේ හුකා භායි...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,128
    9,505
    113
    35
    Spain
    In 1912 George David Silva - variously described as Cingalese, Indian, 'Eurasian’ and a Queenslander - was living in the central coast town of Mackay working as a farm labourer.

    වෙලාවට ලංකාවේ නම බේරුනා. අරේ හුකා භායි...
    ඒකාලේ සිංහලයෝ කියන එක ලිව්වේ ඔහොම. s අකුර වෙනුවට c දැම්මේ. සිලෝන් එක Ceylon වගේ තමයි.