ඇමරිකාවේ බෞද්ධ ආක්‍රමණය
N nalin0001 Well-known member Jun 12, 2014 19,965 34,391 113 Jun 16, 2026 #2 පල්ලිය පන්සලක් කරලා කලින් වගේම පූජා සීන් ටිකක් නේද කරන්න හදන්නේ? බෞද්ධ කියන්නේ ජූජාවන් පවත්ව පවත්ව පිරිත් කිය කිය සෙත් පත පත ඉන්න එකටද?
පල්ලිය පන්සලක් කරලා කලින් වගේම පූජා සීන් ටිකක් නේද කරන්න හදන්නේ? බෞද්ධ කියන්නේ ජූජාවන් පවත්ව පවත්ව පිරිත් කිය කිය සෙත් පත පත ඉන්න එකටද?
Inigo Montoya Well-known member Nov 15, 2025 6,539 12,566 113 35 Spain Jun 16, 2026 #3 ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා?
ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා?
Jihadi john Well-known member Aug 22, 2024 3,977 8,019 113 Jun 16, 2026 #4 Inigo Montoya said: ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා? Click to expand... Ewath awul
Inigo Montoya said: ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා? Click to expand... Ewath awul
Inigo Montoya Well-known member Nov 15, 2025 6,539 12,566 113 35 Spain Jun 16, 2026 #5 Jihadi john said: Ewath awul Click to expand... ඒ මොකද? මිනිස්සු වෙනස් වෙලා අදහන ආගම් වෙනස් වෙලා. ලෝකේ රටවල අලුත් ආගම් ආවම වෙනස් වුනෙත් එහෙම තමා. ඒවා නවත්වන්න බැරි දේවල්.
Jihadi john said: Ewath awul Click to expand... ඒ මොකද? මිනිස්සු වෙනස් වෙලා අදහන ආගම් වෙනස් වෙලා. ලෝකේ රටවල අලුත් ආගම් ආවම වෙනස් වුනෙත් එහෙම තමා. ඒවා නවත්වන්න බැරි දේවල්.
lilman Well-known member May 10, 2009 40,793 54,209 113 Colombo Jun 16, 2026 #6 Jihadi john said: Ewath awul Click to expand... කෝ බන්.ඒවට ත්රෙඩ් වැටෙන්නෙ නෑනෙ Reactions: Jihadi john and Inigo Montoya
Jihadi john Well-known member Aug 22, 2024 3,977 8,019 113 Jun 16, 2026 #7 lilman said: කෝ බන්.ඒවට ත්රෙඩ් වැටෙන්නෙ නෑනෙ Click to expand... උඹ පැයෙන් පැයට තම්බි news දානවනේ.
Be_Positive Well-known member May 27, 2022 788 863 93 Jun 16, 2026 #8 Inigo Montoya said: ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා? Click to expand... ඕකා මුස්ලිම් නෙවේ. ඔය අර කලින් @SLK_sri කියලා හිටපු දෙමළා. ඕකාගෙ කුලේ වෙල්ලාල. Reactions: Inigo Montoya
Inigo Montoya said: ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා? Click to expand... ඕකා මුස්ලිම් නෙවේ. ඔය අර කලින් @SLK_sri කියලා හිටපු දෙමළා. ඕකාගෙ කුලේ වෙල්ලාල.
lilman Well-known member May 10, 2009 40,793 54,209 113 Colombo Jun 16, 2026 #9 Jihadi john said: උඹ පැයෙන් පැයට තම්බි news දානවනේ. Click to expand... උඹත් තට්ට නිවුස් දාන්නෙ