ඇමරිකාවේ බෞද්ධ ආක්‍රමණය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    පල්ලිය පන්සලක් කරලා කලින් වගේම පූජා සීන් ටිකක් නේද කරන්න හදන්නේ?
    බෞද්ධ කියන්නේ ජූජාවන් පවත්ව පවත්ව පිරිත් කිය කිය සෙත් පත පත ඉන්න එකටද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,390
    113
    35
    Spain
    ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා?
    Ewath awul
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,390
    113
    35
    Spain
    Ewath awul
    ඒ මොකද? මිනිස්සු වෙනස් වෙලා අදහන ආගම් වෙනස් වෙලා. ලෝකේ රටවල අලුත් ආගම් ආවම වෙනස් වුනෙත් එහෙම තමා. ඒවා නවත්වන්න බැරි දේවල්.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    945
    1,124
    93
    ඉතින් මොකද, බ්රූක්ලින්වල අවුරුදු 100කටත් වඩා පරණ පල්ලියක් ඉස්ලාමික් පල්ලියක් කරපු නිවුස් එකක් ලඟදි දැක්ක. ඒවා අවුල් නැත්ද නානා?
    ඕකා මුස්ලිම් නෙවේ. ඔය අර කලින් @SLK_sri කියලා හිටපු දෙමළා. ඕකාගෙ කුලේ වෙල්ලාල.
     
    • Haha
    Reactions: Inigo Montoya