බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,896
    34,232
    113
    එහෙම නැත්තං අපිම ත්‍රිපිටකය කියවලා තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගැනීමද සුදුසු?
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියන ගොඩක් දේ තාර්කිකව කියන්නෙ. එත් සමහර මත සාකච්චා විය යුතුයි

    බුදුන් වහන්සේගේ නිවැරදි ධර්මය අනුගමනය නොකර හින්දු ආගමික චාරිත්‍ර හා සාහිත්‍ය අනුව යමින් කටයුතු කරන්නට යෙදුනොත්, විද්‍යාව දියුණුවත් සමග අවුරුදු කීපයක් යනවිට නිවැරදි ශ්‍රී සද්ධර්මය අප අතරින් තුරන් වී යනු ඇත. ඒ නිසා තාර්කිකව හිතන්න පුළුවන් උගත් ස්වාමීන්වහන්සේලා එකතු වෙලා දැන්ම බුදු දහම ගැන නිවැරදි අධ්‍යයනයක් කර නිවැරදි කරුණු digitalize කිරීමට කටයුතු කළ යුතුය.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    meeta wada golden words tawa kohen hoyannada,tawa monawa denagannada

    බාහිය, එසේ නම් ඔබ මෙසේම හික්මිය යුතුය

    • දුටු දෙයෙහි – දුටුවා පමණක්ම වේවා.
    • ඇසුණු දෙයෙහි – ඇසුණා පමණක්ම වේවා.
    • දැනුණු දෙයෙහි – දැනුණා පමණක්ම වේවා.
    • වැටහුණු දෙයෙහි – වැටහුණා පමණක්ම වේවා.
    බාහිය, යම් කලෙක ඔබට දුටු දෙයෙහි දුටුවා පමණක්ම, ඇසුණු දෙයෙහි ඇසුණා පමණක්ම, දැනුණු දෙයෙහි දැනුණා පමණක්ම, වැටහුණු දෙයෙහි වැටහුණා පමණක්ම වන්නේද...

    එකල්හි බාහිය, ඔබ ඒ අරමුණු සමඟ පටලැවෙන්නේ නැත.

    යම් කලෙක ඔබ ඒ සමඟ පටලැවෙන්නේ නැත්ද, එකල්හි ඔබ ඒ තුළ සිරවෙන්නේද නැත.

    යම් කලෙක ඔබ ඒ තුළ සිරවෙන්නේ නැත්ද, එකල්හි ඔබ මෙලොවෙහිද නැත, පරලොවෙහිද නැත, ඒ දෙක අතර මැදකද නැත.

    මේ තෙමේම දුකෙහි කෙළවර නිවන වන්නේය.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,769
    3,550
    113
    ඕව ඔක්කොම අමතක කරල මිනිස්සුන් ට කරදරයක් නොවී , පුළුවන් විදිහට උදව්වක් කරගෙන ජීවත් වෙන්න . ඔය බන අහන පිස්සුව ඔලුවට දාගන්න එපා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,896
    34,232
    113
    meeta wada golden words tawa kohen hoyannada,tawa monawa denagannada

    බාහිය, එසේ නම් ඔබ මෙසේම හික්මිය යුතුය

    • දුටු දෙයෙහි – දුටුවා පමණක්ම වේවා.
    • ඇසුණු දෙයෙහි – ඇසුණා පමණක්ම වේවා.
    • දැනුණු දෙයෙහි – දැනුණා පමණක්ම වේවා.
    • වැටහුණු දෙයෙහි – වැටහුණා පමණක්ම වේවා.
    බාහිය, යම් කලෙක ඔබට දුටු දෙයෙහි දුටුවා පමණක්ම, ඇසුණු දෙයෙහි ඇසුණා පමණක්ම, දැනුණු දෙයෙහි දැනුණා පමණක්ම, වැටහුණු දෙයෙහි වැටහුණා පමණක්ම වන්නේද...

    එකල්හි බාහිය, ඔබ ඒ අරමුණු සමඟ පටලැවෙන්නේ නැත.

    යම් කලෙක ඔබ ඒ සමඟ පටලැවෙන්නේ නැත්ද, එකල්හි ඔබ ඒ තුළ සිරවෙන්නේද නැත.

    යම් කලෙක ඔබ ඒ තුළ සිරවෙන්නේ නැත්ද, එකල්හි ඔබ මෙලොවෙහිද නැත, පරලොවෙහිද නැත, ඒ දෙක අතර මැදකද නැත.

    මේ තෙමේම දුකෙහි කෙළවර නිවන වන්නේය.
    ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
    එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,336
    16,043
    113
    දන්නවනම් බුදුහාමුදුරුවෝ අභිද්ර්මය දේශනා කරපු තැනක් කියන්න . එතකොට තේරෙයි

    රාග දේවේස මෝහ නැති වෙන දෙයක් නම්
    ජේසු, නිගණ්ඨ කිව්ව දෙයක් උනත් හොඳයි 🙂👍
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
    එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
    Dekima eddi dekima ekka mama ivarai,aye sadde eddi saddeth ekka mama ivarai,hithethi hithath ekka mama ivarai.ekakata ekak sambanda ne.sasara ivarai
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
    එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
    ඕකම මේ හාමුදුරුවෝ කියල තියනව

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,653
    165,099
    113
    එකමත් එක රටක
    රාග දේවේස මෝහ නැති වෙන දෙයක් නම්
    ජේසු, නිගණ්ඨ කිව්ව දෙයක් උනත් හොඳයි 🙂👍
    දැන් අභිද්ර්මයෙන් , ඕවා නැතිවෙලා තියෙන්නේ කාගේද ?

    දැන් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ සද්ධර්මය ගැන නේ . පිරිසිදු නිගන්ට ධහම ගැන නෙවෙයි නේ .
    මම කිව්වේ අභිද්ර්මය බුදුන් දේශනා කරා නම් කොහද කියලා කියන්න කියල ..
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,336
    16,043
    113
    ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
    එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?

    මම හිතන්නේ තමන් ඉන්න තැන ඉඳන් තමයි අඩු පාඩු හදාගන්න ඕන.
    එකපාරටම හැමෝටම දාරුචීරිය වගේ පනින්න බැරිවෙයි.
    බෝධි පාක්ෂික ධර්ම වැඩිලා තියන ප්‍රමාණ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain
    අභිධර්මය කියන්නෙම පස්සේ එකතු කරපු දේවල්
    වැරදි, ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි අභිධර්මය දේශනා කලේ.