මුගෙ කලින් interview බලපන්කො, ඉස්සර කියපුු කතාව නෙවේ දැන් කියන්නෙ. අර මුස්ලිම් කොල්ලා CID එකේ රෙදි ගැලෙව්වා විතරයි මූ පහුවදා ඇවිත් මේ interview එක දෙන්නෙMama ada baluwa interview ekak retired ASP kenek ge , miniha kiyanawa mae manusaya kiyanne boru ,eka parak oya hamba area giya manusayak ta pin point gewal hoyan yanna ba kiyala
Ow man hithanne mu monawa Hari hanganawa,eka parak giya ekekta kohomath amarui location 2k hariyatama kiyanna,man hithanne muwa guide kara SIS un oya location 2kata,looks like inside job n sme bad cops played a dirty game to please sme folksමුගෙ කලින් interview බලපන්කො, ඉස්සර කියපුු කතාව නෙවේ දැන් කියන්නෙ. අර මුස්ලිම් කොල්ලා CID එකේ රෙදි ගැලෙව්වා විතරයි මූ පහුවදා ඇවිත් මේ interview එක දෙන්නෙ
me scene eka mokakda?අර මුස්ලිම් කොල්ලා CID එකේ රෙදි ගැලෙව්වා විතරයි මූ පහුවදා ඇවිත් මේ interview එක දෙන්නෙ
දාන්නකො ලිංක් එක අපිටත් ඕක බලන්නMama ada baluwa interview ekak retired ASP kenek ge , miniha kiyanawa mae manusaya kiyanne boru ,eka parak oya hamba area giya manusayak ta pin point gewal hoyan yanna ba kiyala
මේ මනුස්සයා නම් පව්.අවසානෙදි වයිෆ් ලමයිනුත් දාලා ගියා කියලා කියනවා
ඔව්,මාවනැල්ලෙ බුදු පිලිම කඩපු කේස් එකේ උන් අල්ලන්න මේ මනුස්සයා CID එකට උදව් කරලා තියෙන්නෙත් කබිර් හෂීම් ඉල්ලුව හන්දා කියල කියනවාමේ කොල්ලා කබීර් හෂිම්ගේ ලේකම් හිටපු කෙනෙක් නේද ?
දාන්නකො ලිංක් එක අපිටත් ඕක බලන්න
------ Post added on Jun 16, 2026 at 8:34 PM
ඔව්,මාවනැල්ලෙ බුදු පිලිම කඩපු කේස් එකේ උන් අල්ලන්න මේ මනුස්සයා CID එකට උදව් කරලා තියෙන්නෙත් කබිර් හෂීම් ඉල්ලුව හන්දා කියල කියනවා
------ Post added on Jun 16, 2026 at 8:35 PM
මේ කොල්ලට පවු බන්. හරිනම් රජයෙන් මුව සනීප කරන්න වියදම් කරන්න ඕන. මූ මිට ඉසෙල්ලා කියල තිබ්බ ඉන්දියාවට හරි ඔසී හරි ගෙනියල සනීප කරන්න පුළුවන් කියල.මුගෙ කලින් interview බලපන්කො, ඉස්සර කියපුු කතාව නෙවේ දැන් කියන්නෙ. අර මුස්ලිම් කොල්ලා CID එකේ රෙදි ගැලෙව්වා විතරයි මූ පහුවදා ඇවිත් මේ interview එක දෙන්නෙ
Anthima tika ahuwama kariyawa epa unaමේ කොල්ලට පවු බන්. හරිනම් රජයෙන් මුව සනීප කරන්න වියදම් කරන්න ඕන. මූ මිට ඉසෙල්ලා කියල තිබ්බ ඉන්දියාවට හරි ඔසී හරි ගෙනියල සනීප කරන්න පුළුවන් කියල.
මුගේ ගෑනිත් දාල ගිහින් මේ සින් එකෙන් පස්සේ.