🇦🇺 1912 ඔස්ට්‍රේ ලි යා නු ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම සමූහ ඝාතනයක් කළ සිංහල කොල්ලා ජෝර්ජ් ඩේවිඩ් සිල්වා.

shenat

Well-known member
  • May 13, 2007
    58,264
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    ඒකාලේ සිංහලයෝ කියන එක ලිව්වේ ඔහොම. s අකුර වෙනුවට c දැම්මේ. සිලෝන් එක Ceylon වගේ තමයි.

    Buc picco සංගමේ පිහිටෙව්වෙත් ඒ කාලෙ වෙන්න ඇති නේද 🤭
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    1781662150434.png
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    "Ching" is unusual for Europeans, I think. could these people be Chinese?
    Charles Ching was a Hong-Kong born Chinese migrant to Australia. He married Agnus who was English. Maud Agnus was the eldest daughter that George David Silva wanted to marry and parents didn't like. This apparently is the reason for murder.
    Except Aboriginal people all others in Australia have migrant roots.
     
    • Like
    Reactions: NRTG

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    434
    438
    63
    ඒකාලේ සිංහලයෝ කියන එක ලිව්වේ ඔහොම. s අකුර වෙනුවට c දැම්මේ. සිලෝන් එක Ceylon වගේ තමයි.

    ගම් වල උන් ඒ ආලේ කිව්වේ අපි හිංහලයෝ වගේ - හිංහලේ වගේ වචන. මොකෝ බුලත් විටක් හප හප ඉන්න උන් ඔහොමනේ කතා කරන්නේ.
    හී > චී > චින්හල