සම්මා ටැටූ...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,540
    45,761
    113
    ටැටූ ගහපු අයට මහණ වෙන්න බැරි කමක් නෑනේ.. හදිස්‍සි නොවී හිමීට හොයල බලලා දාපන් ත්‍රෙඩ් දානවනම්.. නැත්නම් අර @Jihadi john ගේ කුරුස වට්ස්අැප් group ඵකට join වෙයන්..ඵතකොට දෙන්නත් ඵක්කම කථා වෙලා මාරුවෙන් මාරුවට දාන්න පුළුවන්..😅
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,409
    11,070
    113
    ටැටූ ගහපු අයට මහණ වෙන්න බැරි කමක් නෑනේ.. හදිස්‍සි නොවී හිමීට හොයල බලලා දාපන් ත්‍රෙඩ් දානවනම්.. නැත්නම් අර @Jihadi john ගේ කුරුස වට්ස්අැප් group ඵකට join වෙයන්..ඵතකොට දෙන්නත් ඵක්කම කථා වෙලා මාරුවෙන් මාරුවට දාන්න පුළුවන්..😅
    Yes, අපි හොයලා බලලා දාන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,703
    10,678
    113
    35
    Spain
    This is tattoo removal.
    Many monks in other countries have tattoos. They got them when they were laymen. A tattoo shouldn't be an issue to control your mind, to become a monk if you so choose. Buddhism has no exclusions.
    තායිලන්තයේ ඉන්නවා ටැටු ගහගෙන ඉන්න හාමුදුරුවරු. ඒවා බෞද්ධ ආරක්‍ෂක ටැටූ කියල කියන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,659
    3,371

    Anith Hama ratema wage innawa ne? Meheta magic mokada mehe godak mahana wenne podi kale nisa. Kattiya hithanne tattoo ekath nikan minimaruwek kiyanawa wage. 😅
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ටැටූ අයින්කරනවා ගල් සාදුත් අයින් කළා
    බෝයිපෙන් නේද අතින් අල්ලං ඉන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,329
    9,841
    113
    Anith Hama ratema wage innawa ne? Meheta magic mokada mehe godak mahana wenne podi kale nisa. Kattiya hithanne tattoo ekath nikan minimaruwek kiyanawa wage. 😅
    This is tattoo removal.
    Many monks in other countries have tattoos. They got them when they were laymen. A tattoo shouldn't be an issue to control your mind, to become a monk if you so choose. Buddhism has no exclusions.
    ටැටූ ගහපු අයට මහණ වෙන්න බැරි කමක් නෑනේ.. හදිස්‍සි නොවී හිමීට හොයල බලලා දාපන් ත්‍රෙඩ් දානවනම්.. නැත්නම් අර @Jihadi john ගේ කුරුස වට්ස්අැප් group ඵකට join වෙයන්..ඵතකොට දෙන්නත් ඵක්කම කථා වෙලා මාරුවෙන් මාරුවට දාන්න පුළුවන්..😅
    හංවඩු ගැසූ අයව මහණ කරගන්න එපා කියල විනය නීතියක් හෝ ඇවතක් තියනව
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,659
    3,371
    113
    හංවඩු ගැසූ අයව මහණ කරගන්න එපා කියල විනය නීතියක් හෝ ඇවතක් තියනව
    I don't think it's something sanctioned by the Buddha. I think it's some later addition like all that abhidhamma and vinaya pitaka etc. Buddha as I know will never reject or marginalize anyone for any reason.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,767
    1
    100,151
    113
    33
    Kalutara
    මුන් හාමුදුර්වන්ට ගරු කරන්න දන්නේ නෑ. කෝ යකෝ පුටුවට දාන සුදු රෙද්ද?
     
    • Haha
    Reactions: Candid-B

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,191
    24,483
    113
    මුන් හාමුදුර්වන්ට ගරු කරන්න දන්නේ නෑ. කෝ යකෝ පුටුවට දාන සුදු රෙද්ද?
    ආරාම වල ඉන්න සිල් මැණියන්ට ඇරපු එකා එනවා සුදු රෙද්ද හොයන්න