කැරි හම්බයාගේ සිංහ නාදය..

lilman

Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    අද නුවර ට්‍රේන් එකේ කැරි හම්බයෙක් සීට් දෙකක් අල්ලල.හම්බිටයි ලමයටයි .

    මූට ප්ලැට්ෆෝම් ටිකට් එකක් වත් නෑ.මූ යන්නෙත් නෑ.මිනිස්සුන්ට සිංහ නාද කරනව ..

    ටික්කො ආව ... මූව අල්ලල දුන්න.කැරියගෙ සිංහනාදය බලු නාදයක් වෙලා කැරිය මිසිං කියාන්කො :lol:

    පට්ට ආතල් :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Standing Ovation Clap GIF